රාජපක්‍ෂල කොටින්ට බයේ කකුල් වෙවුලමින් හිටියේ.. අපි තමයි කොටි පරදවා රටට සාමය ගෙනාවේ..- චම්පික

October 26, 2018 at 3:29 am | lanka C news
රාජපක්‍ෂල කොටින්ට බයේ කකුල් වෙවුලමින් හිටියේ.. අපි තමයි කොටි පරදවා රටට සාමය ගෙනාවේ..- චම්පික

කොටි ත‍්‍රස්වාදය පරාජය කිරීමට රාජපක්‍ෂලා කකුල් වෙවුලමින් බිය වී සිටි බව ඇමති චම්පික රණවක මහතා සදහන් කරයි.

‘අපි තමයි ඉදිරියට ගිහිල්ල ත‍්‍රස්තවාදය සහමුලින්ම අවසන් කරල මේ රටට සාමය අරන් දෙන්න එදා කැපවුනේ මිත‍්‍රවරුනි’ යයිද ඇමතිවරයා සදහන් කලේය.

කොළඹදී ඊයේ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

7 views

38 Comments to “රාජපක්‍ෂල කොටින්ට බයේ කකුල් වෙවුලමින් හිටියේ.. අපි තමයි කොටි පරදවා රටට සාමය ගෙනාවේ..- චම්පික”

  1. Ranjan says:

    Moota pissu. methiwaranayak enkota mewa thamai kiyanne.

  2. n.s fasions kurunegala says:

    me waga gon buruwan – jatiya wina karana – wairaya mulu agema – muthra – ashuchith mowunga wairaya paturuwai – munwa danwath madiya kunu kudeta wisikaranana sudanam wenna

  3. Nihal says:

    Hurrah . Jayawewaa

  4. නැවුම් මාවත says:

    මුගෙ මොලේ කචල් වෙලාද?

    නැත්නම් කවුරු හරි මුගෙ ඔලුවට බලේට කරන්ට් අල්ලවලද?

    • We cannot stop laughing , when we are reminded of the paragraph in the famous “HEEN SARAYA, where ,when a lizard was questioned by his scared small friends at the way the jungle was in complete mess ,with huge fallen trees and crushed shrubs and plants lying every where in a disorderly manner ,due to the elephants in the jungle,he boasted ,” OWA APE WEDA.

  5. Thope thaththa says:

    ඔක්කෝටම කලින් අම්මට අවනම්බු නොකර ජීවත්වෙන්ඩ ඉගෙනගනිo මගෙ පුතේ

  6. සීගිරි says:

    අනේ පිම්පියො උඹ හිතන්නෙ මේ රටේ මිනිස්සු මැරිල ඉපදිලා කියලද උඹේ පච විශ්වාස කරන්ඩ?

    • නැවුම් මාවත says:

      ජේවීපී කාරයන් වන තමුන්ලා කොහොමත් සිටින්නේ පාඨලී එක්ක ඉරිසියාවෙන් හා වයිරයෙන් මොකද තනි පාඨලිට තිබෙන ජන බලය හා පිළිගැනීම උඹලා සියල්ලම එකට දැම්මත් එවැනි පිළිගැනීමක් නැති කම .ජේවීපී එකේ සියට අනුවක් ඉන්නේ නුගත් බැටළුවෝ වගේ ජාතියක් සියයට දහයක් පමණ වීවිද්‍යාලයෙන් සල්ලි බලාගෙන ආපු උන් හදල දෙන බොරු බයිලා ගිරවු වගේ කියවන හා නායකයන් පස්සේ යන එළුවෝ බැටළුවෝ වගේ ජාතියක් තමා ජේවීපී කාරයෝ කියන්නේ .පාඨලී කියන්නේ මොලයක් මිසක් ජේවීපී කිරි අලයක් නෙවෙයි .පිම්පි කම් කරන්නේ ජේවීපී අනුර කුමාරලා මිසක් පාඨලී නෙවෙයි

  7. Chris says:

    Champika Have you also fallen into the same boat as Sira. Mole katchal wela.
    He must be thinking he can become the President by saying this. Fat hope.
    You will not even be a minister next time.

  8. indunil says:

    PATHI RENA DUDANA KUNU GANDA……………..

  9. don katugampala says:

    DEN MU KOTIYATA PASSA DENAVA,, VANDITH EKKA,

  10. Tikiri says:

    දැන්නම් මුන් ඔකොටාම පිස්සු භැදිලා යවන්න තියෙන්නෙ අංගොඩ.

Main News