රාජපක්‍ෂල කොටින්ට බයේ කකුල් වෙවුලමින් හිටියේ.. අපි තමයි කොටි පරදවා රටට සාමය ගෙනාවේ..- චම්පික

October 26, 2018 at 3:29 am | lanka C news
රාජපක්‍ෂල කොටින්ට බයේ කකුල් වෙවුලමින් හිටියේ.. අපි තමයි කොටි පරදවා රටට සාමය ගෙනාවේ..- චම්පික

කොටි ත‍්‍රස්වාදය පරාජය කිරීමට රාජපක්‍ෂලා කකුල් වෙවුලමින් බිය වී සිටි බව ඇමති චම්පික රණවක මහතා සදහන් කරයි.

‘අපි තමයි ඉදිරියට ගිහිල්ල ත‍්‍රස්තවාදය සහමුලින්ම අවසන් කරල මේ රටට සාමය අරන් දෙන්න එදා කැපවුනේ මිත‍්‍රවරුනි’ යයිද ඇමතිවරයා සදහන් කලේය.

කොළඹදී ඊයේ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

7 views

38 Comments to “රාජපක්‍ෂල කොටින්ට බයේ කකුල් වෙවුලමින් හිටියේ.. අපි තමයි කොටි පරදවා රටට සාමය ගෙනාවේ..- චම්පික”

  1. ගමයා says:

    මට හීන්සැරයෙ ඉන්න නිවට කටුස්සව මතක් වුනා.. ඌත් කිව්වනෙ ගස් ගලවලා පොඩි කලේ උෟ තමයි කියලා…. මේ ලේඛකයො කියන උන්ට අනාගතේ පේනවා නේද බලන් යනකොට…

  2. fernando says:

    one of the CIA/RAW man in cabinet. other man is Rajaitha

  3. Susil says:

    My3 thinks he can become President. Champika thinks he can become President. So is Rajitha. 9 years after the war was finished both My3 and Champika are trying to claim that it was they who won the war. What a joke especially from Champika who is supposed to be educated. One of these days Rajitha will say he won the war. If they contest all will lose their deposits.

  4. බන්ඩා says:

    අසව්! අසව්!! අපි පචයට, පචය අපිට. හිප් හිප් හුරේ.

  5. amanaya says:

    Satellite says she completed 75% of the WAR, So where were you behind or in-front of her ?

  6. අතුරුදහන් වෙචිච ගල් අගුරු ටොන් ගානක් තියෙනව….ඒ ටික මල්ටිබැරල්වලට දාල කොටින්ට ගහලද.?….

  7. Veera says:

    No He must have been on top of Sattelite

  8. Sam Fernando says:

    Yako mutath pissuda ? Oh God !

  9. Nim says:

    AHEMA NAM MEYA THAMY
    UDDAYA AWASANA BAGAYEE
    SIDU KALAI KIYANA SERAMA
    WARADI WALA TA WAGA KIWA UTHIE. WAHAMA JAMPARAYA
    ANDIYA UTHIEE.

  10. JH URUMAYA says:

    තමුන් ලට 2004වැඩ කළා කියන්නත් ලැජ්ජයි ඇමති තුමා
    මුල් අමතක මිනිහෙක්
    රත්නපුරේ නම් ආයිත් හෙල උරුමය ක් නෑ…
    හැඩිගල්ලේ හාමුදුරුවෝ
    දැන්වත් තීරණය ක් ගන්න.
    ඔබ වහන්සේ මාව දන්නවා

Main News