රාජපක්‍ෂවරයෙක් යලි ජනාධිපති වීම ස්ථිරයි.. බෙල්ල කැපුවත් වැඩේ නතර කරන්නේ නෑ..

July 30, 2018 at 10:40 pm | lanka C news
රාජපක්‍ෂවරයෙක් යලි ජනාධිපති වීම ස්ථිරයි.. බෙල්ල කැපුවත් වැඩේ නතර කරන්නේ නෑ..

බෙල්ල කැපුවත් නැවතත් රාජපක්‍ෂවරයෙක් මේ රටේ ජනාධිපති කරවන එක නතර කරන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ‘පොදුජන රළ’ ජන රැළි මාලාවේ කෙල්දෙණිය ජනහමුව අමතමිනි.

36 views

9 Comments to “රාජපක්‍ෂවරයෙක් යලි ජනාධිපති වීම ස්ථිරයි.. බෙල්ල කැපුවත් වැඩේ නතර කරන්නේ නෑ..”

  1. LION voice says:

    Gotabaya obathumata jayama wewaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!

    • වහලුන්ට වහල් හිමියා හැර වෙන අධිපතියෙක් කොයින්ද?

    • සහන් ඒකනායක. මහනුවර. says:

      දිළුමි අමුණුගම නිතර, නිතර ගෑණු පස්සෙ දුවන එක නතර කළොත් හොඳයි.
      නැත්නමි පොහොටිටුවත් ඉවරයි.
      පාර්ලිමේන්තුවට රිංගගෙන ඔවැනි දේවල් කරන්න එපා.
      ආයෙමත් නුවර වැව වටෙි රේස් පදින්නද කල්පනාව?
      නුවර මිනිස්සු ඔබලගෙ ක්‍රියාවන් ගැන ඇස් ඇරගෙන බලාගෙන ඉන්නෙ.
      නැත්නමි බෙල්ල කපාගන්න තමයි වෙන්නෙ.

    • sithmal says:

      මහින්ද ලOසා ජනපති කරමු.

  2. David Milli-banda says:

    Namal tone down.
    Leave it to the others to speak for Rajapakshes.
    Dilum keep your cool. Go back to the past and continue to speak in your self usual self composed way.
    maintain the calmness in your speech because it attracts the listner.

    There is time untill 08 Jan 2019 for the President to announce the next Presidential Elections.
    Till then yatithala pahasukam hada gamu.

    Do not focus who is going to contest the Presidency from the Pohottuwa.

    • බේබි අනුකම්පාකරලා මේ මිලිබණ්ඩා වහලා දෙන උපදෙස් පුලුවන්නම් පිලිපදින්න.

  3. කිරි ටොයියා says:

    මැස්සෝ යන උඩ ….

  4. Walpola says:

    Aaa Meya Nuwara (Diagana) Operation Eka Baarwa Hitapu SENADHIPATHIYA Neda ?

  5. Raawanaa says:

    E ithin chande dunnoth.. Wahalunge saha horunge chanda tika lebewi.

Main News