රාජපක්‍ෂවරුන් විනාශ කිරීමට මූලධර්මවාදී කුමන්ත‍්‍රණයක්…- උඩුවේ හිමි

December 12, 2019 at 3:50 pm | lanka C news
රාජපක්‍ෂවරුන් විනාශ කිරීමට මූලධර්මවාදී කුමන්ත‍්‍රණයක්…- උඩුවේ හිමි

මූලධර්මවාදී බලවේගයන් විසින් රාජපක්‍ෂවරුන් විනාශ කිරිම සඳහා කුමන්ත‍්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව සුමධුර ධර්ම දේශඛ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති.

අරලියගහ මන්දිරයේදී ඊයේ දින පැවති පෝදින ධර්ම දේශනාව පවත්වමින් එහිමියන් මේ බව පැවසූහ.

මහින්ද රාජපක්ෂ මහතා 2015 දී පරාජයට පත්වූයේ එවන් කුමන්ත්‍රණයක් නිසා යයිද කී උන්වහන්සේ අනවශ්‍ය පුද්ගලයන් ලං කර ගැනීමෙන් වලකින්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් ද කලහ.

33,501 Viewers

19 Comments to “රාජපක්‍ෂවරුන් විනාශ කිරීමට මූලධර්මවාදී කුමන්ත‍්‍රණයක්…- උඩුවේ හිමි”

  1. සමන් says:

    මේ පොර ආයෙත් කට ඇරිය විතරයි ගොං කථාවක් කිව්ව! – ඔහේ රාජපක්ෂලාට උපදෙස් දෙන්න යන්න ඕන නැ – ඒ අයගේ ආරක්ෂාව ඒ අය බලා ගනිවි! මුලධර්මවාදින්ට වඩා මේ යක්කු භයානකයි! ආයෙත් මේ වගේ මරි-මෝඩ කථා කියලා රාජපක්ෂලාව මුරුංග ගස් නග්ගන්න හදන්න එපා, උන්නැහේලා දැන් ඒ ගස් නගින්නේ නැ!

    • සමන් තෝ නම් පව් පරයෙක්. යකෝ හිවල් රාජිතයා තොට ඩොලර් ගහක් පුජා කලාද මෙච්චර අවලං කතා කියන්න. තාෙට පිලිකාවක් හැදිලා විදවලා විදවලා මැරෙන්න ඔිනේ.

      • නිමල් says:

        සමන් කවුද කියලා මම දන්නේ නැ! හැබැයි කථාව ඇත්ත. විහරු විද උඹ වගේ එවුං තමයි බං මේ රටේ වැඩි හරියක් ඉන්නේ උඹල වගේ එවුංට ගැලපෙන්නේම උඩුවේ ධම්මාලෝකලාගේ බණ! අපි දන්න විදියට නම් මේ වගේ මුඩු මහනෝ රටේ නායකයන්ට උපදෙස් දෙන්න ගැලපෙන එවුන් නෙවෙයි!

    • Saibal says:

      Saman, Sirokotheda??

    • Angoda Buva says:

      ඒයි මෙන්න UNP බත් බැලයෙක් උඩුවේ හාමුදුරුවන්ට උපදෙස් දෙන්න ඇවිත්.

      මොන්ගලයා විසින් සිය මඩ කරියන් සඳහා ලඟදී හොඳ බොන පාටියක් දී ඇත. එසේ කා බී මඩකරි කුලී ලියන්නන් කිහිප දෙනෙකුම ඊයෙ පෙරේදා සිට නැවතත් අලුගසා නැගිටමින් සිටී.

      සිංහල බණ්ඩා, saman, hava, sathya, Hari, යන නම් වලින් පෙනී සිටින ඔහුන් සියලු දෙනා UNP මොන්ගලයන් වෙනුවෙන් කඩේ යන උන්ගේ පුක් කොල්ලන් බව තේරුම් ගන්න.  ඔහුන් එක එක වේෂයන්ගෙන් පෙනී සිටිමින් පල කරන Comments වලට රැවටෙන්න එපා.

    • John the Baptist says:

      සමන්, උඹේ මෑණියෝ සනීපෙන්ද? උන්දට කියපන් මම මතක් කලයි කියල!

      • Angoda Buva says:

        මේ john the baptist කියන්නෙත් සිංහල බණ්ඩා, saman, hava, sathya, Hari, යන නම් වලින් පෙනී සිටින අය වගේම UNP මොන්ගලයන් වෙනුවෙන් කඩේ යන උන්ගේ පුක් කොල්ලෙක් බව තේරුම් ගන්න. ඔහුන් එක එක වේෂයන්ගෙන් පෙනී සිටිමින් පල කරන Comments වලට රැවටෙන්න එපා.

        • John the Baptist says:

          `Angoda Buva’ යන නම හොරට අරගෙන හොර කොමෙන්ට් දාන උඹේ මෑණියන්වත් මතක් කලයි කියපන්!

          • John the Baptist says:

            Angoda Buva යන නම හොරට අරගෙන හොර කොමෙන්ට් දාන උඹේ මෑණියන්වත් මතක් කලයි කියපන්!

  2. Gemunu says:

    මව් ඇතන්න මරල පැටව පන්සලට ගෙනත් දුන්නෙත් මූලධර්ම වාදීන් වෙන්න ඇති. 2015 රාජපක්ෂල ගෙදර යැව්වෙ මේ රටේ බහුතර ජනතාව. යුද්ධයෙන් පසු ඔවුන් රට ගෙනගිය දරදඩු ආකාරය ඊට හෙතු වුනා. මාධ්‍ය වේදීන් මරමින්, මාධ්‍ය ආයතන ගිනිතියමින්, රටේ නිතිය සතේකට මයිම් නොකරමින්, හොරකම, වංචාව නීතිගත කරමින් ඒ ගෙනගිය ජඩ පාලනය තමයි ඔවුන්ගෙ පරාජයට හේතු වුනේ.ඒ ජඩකම් නතර කරන්න ආපු අයත් ඒ වලටම වැටුන නිසා තමයි ඒ අයටත් යන්න වුනේ. මූලධර්ම වාදීන්ගෙන් නොව ප්‍රවේසම් විය යුත්තේ ඔබ වැනි අවස්ථාවාදීන්ගෙනි.

    • Parakum says:

      මොකක්ද ඔය ඇතින්නක් මැරුවයි කියන කථාව?

      අපිනම් දන්නේ හංසයගෙන් ජනාධිපති වරණයට නොමිනේෂන් ලබා
      ගන්ඩ මලයාලි ගුරුකමකමකට අනුව ගැබ්බර ඇතින්නියක් ඇතුලු
      අලි ඇතුන් හත්දෙනෙකු එකම දිනයේදී බිලිදුන් කෙසෙල්වත්තෙ
      ලැවරිය වලට ප්‍රසිද්ධ පවුලක ගොබිලෙක් ගැන විතරයි.

  3. Desha diyani says:

    Saman Oba Wani un nisa ape maha sanga rathnayata garahum labe.
    .
    Me uthum saga ruwana ta pahath lesa amathannata kalin Oba ge bashawa gunathmaka lesa yodana akaraya igena ganna.

    Ape deshaye mura dewathawo maha saga ruwanai.
    Swamin wahanse upades deema kala yuththak.

  4. Gotaimbara says:

    Thanks to Buddhist monks like Venerable Uduwe Dhammaloka, this country was saved. I am pleased to listen to the analysis given by the Maha Sangha who are naturally seeing world from a compassionate perspective.

    • Samarakone says:

      You’re correct!
      Venerable Buddhist monks are the saviours of our motherland for over 2600 years of history.

  5. Open mind says:

    පොහෝ දින බණක්…..බුදු හිමියනි ඔබ වහන්සේ නැති කල ධර්මය ගුරු කොට ගන්න දුන් අවවාදය නමස්කාර පූර්වකව පිළිගනිමි.

    • උපාසකම්මා says:

      පිලිගැනීම විතරක් මදි, දරුවා! ඒ අනුව හැසිරෙන්නත් කටයුතු කලයුතුයි.

  6. David Milli-banda says:

    However, excuse & forgive them as they do not know that Gota is the President of සිංහල බණ්ඩා, saman, hava, sathya, Hari,also. They can be proud of having a strong leader.

  7. Parakum says:

    In 1956 the Sangha went shopping for SWRD ( saying Diyasena Kumaraya has come to save the Budhism). You all know what happened to SWRD in 1957? Will the same fate follow GOTA?(the Prince Diyasena).

  8. Gemunu says:

    පැරකුම්, ඔබ වැන්නන්ට සමහර දේවල් බොහොම ඉක්මනට අමතක වෙනව. ඔය බන කින හාමුදුරුවන්ගෙ පන්සලේ ඉන්නව කවුද ගෙනත්දාල ගිහිපු අලි පැටියෙක්. ඔයගොල්ලො ගහන මඩ වගේ නෙමෙයි.මේවට නඩු පවා තියෙනව.

Main News