‘රාජපක්ෂවරු අපේ ගමේ දේශපාලන නායකයන්.. ගමේකම මිත්රකම අදත් එසේමයි.. අච්චාරු ආණ්ඩු හැදුවම මෙහෙම වෙනව..’ – විජේදාස ගල්ලෙන බිදී වගේ..
November 28, 2016 at 12:01 am | lanka C news
රාජපක්ෂවරු යනු තමන්ගේ ගමේ දේශපාලන නායකයන් ගම්වැසියන් බවත් ඔවුන් සමග දේශපාලන ගැටුමක් තිබුනද කිසිදිනෙක පුද්ගලික හතුරුකමක් නැති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අදටද ඔවුන් සමග ගමේකම මිත්රකම ඇති බවද ඇමතිවරයා කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහනට එක්වෙමිනි.
ඇමති සරත් ෆොන්සේකා ගැන කතා කිරීම පවා අප්රසන්න යයි කී ඔහු ඇමති රාජිත සේනාරත්න විසින් කල ප්රකාශයක් ප්රතිචාර දක්වමින් කියා සිටියේ ‘පක්ෂවලින් එහාට පැනල මෙහාට පැනල හැම ආණ්ඩුවලම හිටපු අය ඉන්නව. අච්චාරු ආණ්ඩු හැදුවම මෙහෙම වෙනව’ යනුවෙනි.
Deal dasa OUT ,, Thats good
Yes, then Kalawedhdha can get his Rs.8.88 million confiscated by Wijedasa released.
“ඇමති සරත් ෆොන්සේකා ගැන කතා කිරීම පවා අප්රසන්න යයි කී ඔහු …..”
කොටි ක්ලිංටන් පරදවල ට්රම්ප් මහතා ජයගන්නවයි කියල විජිත රෝහන මහතා පලකල අනාවැකිය
විශ්මය ජනක ලෙස සැබෑවූ දවසෙ ඉඳන් හයිකෝප් ෆොනිය ඉන්නෙ මාර බයකින්.
එම අනාවැකිය සාර්ථකවූ ආකාරයටම ගෝඨාභය මැතිතුමා 2020දී මෙරටේ ජනපතිවන බවට කරන ලද
අනාවැකියත් සාර්ථක වෙයි කියල බයේ.
ඒකයි ඉඳල හිටල අය-වැය වගේ දේවල් ගැන ඇල්මැරුනු කථා කියනු හැර ඉස්සරවගේ රාජපක්ෂලාට
විරුද්වද ගෙම්බර් පාට් දාන්නෙ නැත්තෙ.
mang witharak pakshen paksheta penala nehe….hi…hi…hi
As I can remember, Ronie De Mel is the one who changed political parties for the most number of times.
The next one is Nanddhimitra. The other one is S.B. All of them changed parties for their political opportunism.
Mr. Rajapakse changed his party from SLFP to UNP once not for any personal gain bur on principles.
That’s correct!But he should resign from the mixed Salad regime.We know that he’s a good politician and man who never betray our motherland,and he’s always prepared to listen to the opposition too.
That’s correct!But he should resign from the mixed Salad regime.We know that he’s a good politician and man who never betray our motherland,and he’s always prepared to listen to the opposition too.He’s a gentleman politician!
What about Rajitha Senaratne, who started off as LSSPer and then formed SLMP with Wijaya before joining UNP, and then SLFP and again UNP … still going
SM, you’re correct! Thank you for correcting me.
Although This person is a Rajapakse from the south, he is not from MR community.
Are you talking about Cast ?
Moo, depaththa kan nayaa?
Umba kanne Passa peththadha?
Psc do not bring low level talks in modern community? If you are true Buddhist learn from lord Buddhas teachings please api gamae minissu