‘රාජපක්ෂ අන්ඞ් කොම්පැනි හෙවත් සාටක වංශය’ බැදුම්කර මගඩිය වහන්න මඩ පොත් තොගයක් රට පුරා බෙදයි..
November 1, 2016 at 11:20 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඒකාබද්ද විපක්ෂයේ ප්‍රධානීන් ඉලක්ක කරමින් මුද්‍රණය කරන ලද පොත් පිංචක් මේ දිනවල බෙදා හැරෙමින් තිබේ.
‘රාජපක්ෂ අන්ඞ් කොම්පැනි හෙවත් සාටක වංශය’ ලෙස නම් කර ඇති එම පොත මගින් පසුගිය රජයේ සිදු වූ බව කියන විවිධු අයථා ක්‍රියා වරගන්වා ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් මහ බැංකුවේ සුප්‍රකට බැදුම්කර මගඩිය සම්බන්ධයන් කිසිදු සදහනක් එහි දක්නට නැත.
At least they have a wansaya the present regime doesn’t have even thsat
පුදුම රාජපක්ශ භීතිකාවක්
යූ ඇන් පී කාරයන්ට ඔවුන්ගේම කොප් වාර්ථාව ඉදිරිපත් කරන්න දුන්නා නම් පර්පෙචුල ට්‍රෙෂරීස් වලට නඩු දාන්න යෝජනා කරන්න තිබුනා කියා දොස්තර හර්ෂ සිල්වා කියන්නේ අපි තාමත් ජනවාරි 8 හිටපු මෝඩ රැලමයි කියා කියා හිතා ගෙනය.
කොම්පැනියකට නඩු දැම්මහම වග උත්තර කරුවන් වන්නේ සමාගමේ අධ්යක්ෂ වරුන්ය. මහ බැංකු හොරකම කරන්නට කලින් පර්පෙචුල ට්‍රෙෂරීස් අයිතිකාර අර්ජුන් ඇලෝසියස් එහි අධ්යක්ෂ මන්ඩලයෙන් අයින්විය. උපදෙස් දුන්නේ හා මංකොල්ලය මෙහෙයවූයේ අයිතිකරු හැටියට එලියෙන් සිටය.
ඉතින් හර්ෂ උන්නැහේ කියන විදියට කොම්පැනියට නඩු දැම්ම විට අර්ජුන ඇලොසියස්ට නඩු නොවැටේ. බිලියන 10ක ලාබයක් හොයපු අයෙකුට නඩුවට ඉදිරිපත් වන තම සේවකයන් වන අධ්යක්ෂ වරුන් වෙනුවෙන් නීතිවේදීන් සැපයීම සුලු දෙයකි. නඩුව දාන්නේ රජයේ උපදෙස් මත ක්‍රියා කරන නීති පති දෙපාර්තුමේන්තුවයි.
මුදල් විශුද්ධිකරණ නඩුවක් තිබුන රවි කරුනාණායකවත් බේරන්නට නීතිය නැමූ නීතිපති දෙපර්තුමේන්තුවට පර්පෙචුල ට්‍රෙෂරීස් බේරෙන විදියේ නඩුවක් දාන එක සුලු දෙයකි. හොරකමේ සැබෑ නියමුවන් එකෙකුටවත් නඩු නොවැටේ, දොස්තර මහත්තයේ අපි ඔය ලනු කාපු කාලය දැන් ඉවරයි.
නිවන්ත ප්‍රනාන්දු – වියත්මග ක්‍රියාකාරී
https://www.facebook.com/SriAvTvNetwork/
රජයට තමන්ටම කියලා පොත් පිංචක් ගහගත්තෑකි අලි බබා සහ මහ බැංකු හොරු කියලා
now govt. is in a mess .nobody can solve .best thing is to dissolve govt. as soon as possible.
ආණ්ඩුවෙ ඉන්න මී හරක් සහ එළ හරක් රැළ හැමදාම කරන්නෙ මහින්ද මහත්තය ජනප්‍රිය කරවන එක.මහින්ද මහත්තය මුංට මේ වගේ වැඩවලට ගෙවනවද කියලත් දැන්නම් අපටත් හිතෙනව.
බලයේවත් නැති රාජපක්ෂලාට කොච්චර බයද?
ඕවා දැන් මිනිස්සුන්ට අදාළ නැහ, නැත්නම් බටලන්ද වධකාගාර, චෞර රැජින , සූරියකන්ද සමූහ මිනිවල, කතරගම රූප සුන්දරි මනම්පේරි ,ගැනත් පොත් ගහන්න බැරිය, Sorry Dear Its too late now, Do something productive,
මේ විදිහෙ පච ගොනු කරල විකෘති රූප දාලා රාජපක්ෂවරුන්ට සහ එම පාලනයට සහාය වුනු වගකිව යුතු අයට නින්දා අපහාස කරල මඩ පත්තරයක් ගහල 2015 අගෝස්තු 15 වෙනිදා මහරෑ බෙදා හැරල තිබුනා. 17 වෙනිදා උදේ චන්දය එල්ල කරල එය එසේ මුද්‍රණය කරල තිබුනේ මාතර ඒ වගේම එය බෙදා හැරීම ක්‍රියාත්මක කරල තිබුනේ එදත් අදත් කොටි ඩයස් පෝරාවේ මුදලට යටවී ජාතික ජාත්‍යන්තර වශයෙන් රට පවා දෙන දේශ ද්‍රෝහියෙකුගේ මෙහෙයවීමෙන් බව ප්‍රසිද්ධය. මේවා දිට්ඨ ධම්මවේදනීය වශයෙන් එම දේශ ද්‍රෝහීන්ට පමණක් නොව ඔවුන්ට සහාය වන සියලු දෙනාට විපාක දෙනු නියතය.