රාජපක්ෂ ආණ්ඩුවේ සිටීම ලැජ්ජාවක් කියලා මෛත්‍රිත් කිවුවා..- විජේදාස
May 3, 2018 at 10:40 am | lanka C news
තමනට ඇති විශාලතම ලැජ්ජාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම යයි 2007 වසරේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසූ බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
එකිනෙකා විවේචනය කර ගැනීම ප්රජාතන්ත්රවාදය බවත් දේශපාලන වාතාවරණය තුලදී විවේචනයන් සිදු කර ගැනීම සාමාන්‍ය දෙයක් බවත් ඔහු කියා සිටී.
තමනට ඇමති ධුරයක් බාර ගන්නා ලෙස නායකයන් දෙපල විසින් කල ආරාධනාව පිලිගෙන ඇමති ධුරය බාර ගත් බවත් ආණ්ඩුවේ සංදර්භය දැන් වෙනස් වී ඇති බවත් ඔහු සදහන් කලේය.
අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
රාජපක්ෂ ආණ්ඩුවේ සිටීම ලැජ්ජාවක් කියා සිරිසේන 2007 දී කියුවා නම් ඌ 2014 වෙනකල් එතන ලැගලා හිටියේ උගේ ලැජ්ජ බිම තියාගෙනද?
well said !
MAS KATTATA NAGUTA WANANA BALLOO
A very vague, childish reason he puts forward to justify his action. If you are a person with a principle and have a backbone, you should have refused to take ministerial portfolio ,from a government whose popularity has gone down to a very low level(as indicated in the last election) ,
due to blunders it has committed such as Central Bank Scandal, taking moves to appease the colonial powers and Separatists which threaten
National defense and Sovereignity of the Country.
ඇමතිකම නැතිවෙල ටික කලක් ඉන්න කොට අමාරුකම් දැනෙනවනෙ. එතකොට ලැජ්ජ බිම තියල ආපසු ඇමතිකම් ගන්නව. අපි හිතුවෙ ඔයත් නියම දේශප්රැමියෙක් කියල. දැන් බැලුවහම අනිත් රිලවු වගේ තුට්ටු දෙකේ මිනිහෙක්.
අැත්තටම මම මෙච්චර කල් හිතා ගෙන හිටියෙ විජේදාස උන්නැහැට ‘ලැජ්ජා බය’ කියන එක තියනව කියලය්. බලාගෙන යනකොට ඒකාබද්දෙ කට්ටටිය විතරය් ප්‍රතිපත්තියක් තියෙන්නෙ.
I also thought this man is some educated credible and has some values on our country buddhism and culture.He also used wording indicating he is the most educated man during his election campaign for preferential votes. Now I realise this man is one of the crooks who use religion country and culture and show patriotism just to get votes. Better he stands with crooks like UNP and JVP and go to history books during next election.Social media should expose these crooks and eradicate them srilankan nationalistic politics.
මේ මිනිහා යහපාලන ඇමතිකම නැතිඋනාම මෙහෙම කැබිනට් එකකක් ඉන්න එක ලැජ්ජාවක් කීවා. දැන් උගේ ලැජ්ජ බීරි වෙලාලු.
මුඛය හා අධෝ මුඛය කියන්නේ දෙකක්. දෙකෙන්ම කථා කොරනවා කියන්නේ ඕකටයි. හැබැයි නහය ඇති අය ගද සුවද අදුනනවා.
මූව කලින් එලෙව්වෙ එජාපෙ වාටියෙ ඉන්න එවුන් දැන් කොහොමද ඩීල්දාසගෙ වැඩ,බලන්නකො ඇඳුම් නැතුව රජ තුන් කට්ටුව වැනෙන ලස්සන?
Wijedasa asoochi goday thiyena kaasiya diwen unath ganyi
එදා විජේදාස ආණ්ඩුවෙන් යන සැනින් සාකච්ඡා සඳහා ගෙන්වා ගත් ස්වාධීන යැයි ඔවුන් කියන නාලිකාවේ තව වැඩසටහනක් තියෙයි නේද ?