රාජපක්‍ෂ ආණ්ඩුව ලංකාව මැදි ආදායම් රටක් කිරීම වැරදියි.. එනිසා ලංකාවට ආධාර නැවතුනා.. දුප්පත්කම වැඩිවුණාම ලෝකයෙන් ආධාර දෙනවා..- සජිත්

June 23, 2019 at 2:10 pm | lanka C news
රාජපක්‍ෂ ආණ්ඩුව ලංකාව මැදි ආදායම් රටක් කිරීම වැරදියි.. එනිසා ලංකාවට ආධාර නැවතුනා.. දුප්පත්කම වැඩිවුණාම ලෝකයෙන් ආධාර දෙනවා..- සජිත්

මෙරට දුප්පත්කම අඩු වූ බවට පසුගිය රජය විසින් කරන ලද ප්‍රකාශය හේතුවෙන් ලෝකය විසින් ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට නම් කළ බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පැවති රජය එසේ පෙන්වන ලද්දේ සංඛ්‍යාලේඛන වෙනස් කරමින් සංඛ්‍යාලේඛන ජල්මාට් එකක් බවද ඇමැතිවරයා පැවසීය.

මැදි ආදායම් රටක් බවට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එතෙක් ලැබුනු සියලුම ආධාර නතර කළ බවද ඇමැතිවරයා කීය.

ඉන් පසු ආධාර වෙනුවට ගිනිපොලී ලැබුණු බවත් පැවැසූ ඇමැතිවරයා දුප්පත්කමේ නිවැරැදි ප්‍රතිශතය තිබුනේනම් හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල සෑදීමට ණයක් ගැනීමට අවශ්‍ය නොවන බව ද ඔහු පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ අදහස් පළ කළේය.

28 views

38 Comments to “රාජපක්‍ෂ ආණ්ඩුව ලංකාව මැදි ආදායම් රටක් කිරීම වැරදියි.. එනිසා ලංකාවට ආධාර නැවතුනා.. දුප්පත්කම වැඩිවුණාම ලෝකයෙන් ආධාර දෙනවා..- සජිත්”

  1. Ranjan says:

    Moota Lamai nehe. Ekath Rajapakshala nisai.

Main News