රාජපක්‍ෂ එලෙවුවේ නැතිනම් අද තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙන්නේ නෑ..- ජවිපෙ මන්ත‍්‍රී නලින්ද

June 30, 2018 at 3:00 pm | lanka C news
රාජපක්‍ෂ එලෙවුවේ නැතිනම් අද තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙන්නේ නෑ..- ජවිපෙ මන්ත‍්‍රී නලින්ද

අදටද රාජපක්‍ෂ පාලනය පැවතියේ නම් අද ඇතිව තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය කිසිසේතම ඇති නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ගතවූ වසර තුනේදී අවම වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය මෙන්ම තොරතුරු දැන ගැනීමේ පනතද සම්මත කරගත් බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

එමෙන්ම අතුරුදන් ලේකම් කාර්යාලයක් පිහිටුවා පුද්ගලයන් අතුරුදන් කිරීම සාපරාධී අපරාධයක් යයි නීතිගත කිරීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දෙයි.

මේ ආකාරයේ නීති හෝ සම්මත කර ගත්තේ රාජපක්‍ෂලා පරාජය කල නිසා බවද ඔහු සදහන් කර ඇත්තේ සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමිනි.

156 views

35 Comments to “රාජපක්‍ෂ එලෙවුවේ නැතිනම් අද තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙන්නේ නෑ..- ජවිපෙ මන්ත‍්‍රී නලින්ද”

  1. NAK says:

    Moo balu dosthara kenek wendathi maye hithe.

Main News