රාජපක්‍ෂ කදවුර දේශපාලනිකව ඉතා දියුණුයි.. 2020 ගෝටා ජනාධිපතිවීම නියතයි.. මෝදි-මහින්ද-ගෝටා හමුව ගැන නිර්මාල්ගේ විචාරය මෙන්න..

May 14, 2017 at 10:26 pm | lanka C news
රාජපක්‍ෂ කදවුර දේශපාලනිකව ඉතා දියුණුයි.. 2020 ගෝටා ජනාධිපතිවීම නියතයි.. මෝදි-මහින්ද-ගෝටා හමුව ගැන නිර්මාල්ගේ විචාරය මෙන්න..

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය අගමැතිවරයා මුණ ගැසීම ගැන පලවූ අදහසක් උපුටා දක්වමින් සිය මතය මෙසේ පල කරයි.

86 views

21 Comments to “රාජපක්‍ෂ කදවුර දේශපාලනිකව ඉතා දියුණුයි.. 2020 ගෝටා ජනාධිපතිවීම නියතයි.. මෝදි-මහින්ද-ගෝටා හමුව ගැන නිර්මාල්ගේ විචාරය මෙන්න..”

  1. BARCARDI says:

    MR may be training GOTA.

    But this man may be plotting a way to harass GOTA if he becomes president 2020. 6% from GDP for education was brought to harass MR. This man is telling now FUTA demand is a miss-carriage. (these buggers are always work for money. They are not people like Kannangara) .

    Beware of this type of 3rd class academics.

  2. sanidu sooriarachchi says:

    අයි ඔබට නොතේරෙන්නේ. මහින්ද කියන්නේ හන්දියේ ඉන්න රස්තියාදුකාරයෙක් නෙවෙයි, රාජ්ය තාන්ත්රිනකයෙක්. ඔහු නිවැරදිව ක්‍රියාත්මක වෙනවා.

  3. pp says:

    ethuma janapathi wonama mokada .ethuma 30 awurodo uddaya awasan karapu niyamuwayi. nirmal wage ratata wdak nathi nog karayangen yapena kalakaniyek noweyi.

  4. DAYA says:

    රාජපක්‍ෂ කඳවුර කවදත් දක්‍ෂයි. රට දියුණු කිරිමේ කටයුතු සියල්ල වෙනුවෙන් අවංකවම කැපවුනු නිසයි වසර තිහකට ආසන්න කාලයක් අපේ මව්බිම සහ ජනතාව පෙළමින් රට විනාශ කළ කොටි ත්‍රස්තයන්ගෙන් රට මුදාගැනීමට හැකිවුනේ. ජාත්‍යන්තර දේශපාලනයේද පිළිගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස මහින් ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රධාන රාජපක්‍ෂ කඳවුර අපේ මව්බිම සහ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් රාජ්‍යපාලනයට සම්බන්ධ වන්නේ නම් එය අපේ රටට ඉමහත් ආශීර්වාදයක් වනු නියතය​.
    ඒ අනුව විදේශ ගැති ආචාරීන්ට තවදුරටත් ජනතාව මුලාකරමින් රට විනාශ කිරීමට නොහැකිවනු නියතය​.

  5. Channa says:

    හරියට වුනු දේ මතකද?

  6. sd says:

    hodayineda.

  7. Ohio says:

    mama adama thama me website ekata awe. Mona mala jarawakda me. Rajapakshage ilawwak wage….

Main News