රාජපක්ෂ ගඩාෆිගෙන් විශාල ණයක් අරන් එය රාජපක්ෂගේ පුද්ගලික ගිණුමකට දාගෙන..- මංගල ඇසින් දුටු සාක්ෂියි..
May 7, 2017 at 10:50 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිගෙනන් ඩොලර් විශාල ප්රමාණයක් ණය මුදලක් වශයෙන් ලබාගෙන එය වංචා කර ඇතැයි ඇමති මංගල සමරවීර මහතා පවසයි.
එම මුදල් රාජපක්ෂ පවුලේ අයෙකුගේ ගිණුමකට දමා ඇති බවත් එය ඉදිරියේදී හෙලි කරන බවත් ඇමතිවරයා කියා සිටියේ මාතරදී පැවති එජාප පාක්ෂික හමුවක් අමතමිනි.