රාජපක්ෂ ජනතාවට නිදහස නැති කලා.. අභීත මං එලියට ඇවිත් රට බේරාගත්තා..
October 24, 2016 at 3:00 pm | lanka C news
පසුගිය රාජපක්ෂ පාලනය රට පාලනය කලේ රටට හෙන ගැහුවක් තම පවුලට හැදෙන්න ඕනෑ කියන ප්රතිපත්තියේ සිට බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
මීගමුවේ පැවති ජන හමුවක් අමතමින් ඇය කියා සිටියේ පසුගිය පලන සමයේ ජනතාවගේ නිදහස් සම්පූර්ණයෙන්ම අහිමි කර තිබූ බවයි.
තමන් වැනි නිර්භිත අය නොබියව කතා කල නිසා එම පාලනය අවසන් කිරීමට හැකි වූ බවද ඇය වැඩිදුරටත් එහිදී කියා සිටියාය.