රාජපක්‍ෂ ජනතාවට නිදහස නැති කලා.. අභීත මං එලියට ඇවිත් රට බේරාගත්තා..

October 24, 2016 at 3:00 pm | lanka C news
රාජපක්‍ෂ ජනතාවට නිදහස නැති කලා.. අභීත මං එලියට ඇවිත් රට බේරාගත්තා..

පසුගිය රාජපක්‍ෂ පාලනය රට පාලනය කලේ රටට හෙන ගැහුවක් තම පවුලට හැදෙන්න  ඕනෑ කියන ප‍්‍රතිපත්තියේ සිට බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

මීගමුවේ පැවති ජන හමුවක් අමතමින් ඇය කියා සිටියේ පසුගිය පලන සමයේ ජනතාවගේ නිදහස් සම්පූර්ණයෙන්ම අහිමි කර තිබූ බවයි.

තමන් වැනි නිර්භිත අය නොබියව කතා කල නිසා එම පාලනය අවසන් කිරීමට හැකි වූ බවද ඇය වැඩිදුරටත් එහිදී කියා සිටියාය.

45 views

25 Comments to “රාජපක්‍ෂ ජනතාවට නිදහස නැති කලා.. අභීත මං එලියට ඇවිත් රට බේරාගත්තා..”

  1. සෙවල බන්ඩා says:

    අම්මට උඩු මමවත් දැනගෙන සිටියෙ නෑනෙ, මගේ දෝනියැන්ද මෙච්චර චන්ඩියෙක් කියල.

  2. Dickie Bird says:

    Mekita dan hondatama pissu thada wela.
    Redda bera ganin ganiyooooooooooooooo

Main News