මහින්ද පාලනය සේම ගෝටාභය පාලනයද අසමත්.. කොරෝනා ව්‍යාපාරයක් කරගෙන..- රන්ජන්

November 12, 2020 at 6:48 pm | lanka C news
මහින්ද පාලනය සේම ගෝටාභය පාලනයද අසමත්.. කොරෝනා ව්‍යාපාරයක් කරගෙන..- රන්ජන්

මහින්ද රාජපක්ෂ යුගයේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන යුගයද අසමත් බව මේ වන විට ඔප්පු කරමින් සිටින්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

පෙර අවස්ථාවලදී ද රටේ ව්‍යවසන තත්ත්වයන් ඇති වූ විට සිදු කළ ආකාරයට ද මෙවර කොරෝනා ව්‍යවසනයද ආණ්ඩුව විසින් ව්‍යාපාරයක් කරගෙන ඇතැයිද ඔහු කියා සිටියි.

රාජපක්ෂ ජුන්ටාව හොර කණ්ඩායමක් බව තමන් මුලසිටම පැවසූ බවත් සුනාමි මුදල් ගසා කෑ බවත් යුද්ධය ද ව්‍යාපාරයක් බවට පත් කරගත් බව පැවසූ ඔහු අද කොරෝනා වසංගතය ව්‍යාපාරයක් කරගෙන සිටින බවද පැවසීය.

ශ්‍රී ලංකාව දූපතක් නිසා කොරෝනා වසංගතය මෙහි පැමිණියේ පාලකයන්ගේ වරදින් පමණක් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

31,544 views

56 Comments to “මහින්ද පාලනය සේම ගෝටාභය පාලනයද අසමත්.. කොරෝනා ව්‍යාපාරයක් කරගෙන..- රන්ජන්”

  1. නිලන්ත says:

    රන්ජන්, කටින් ගොඩක් දේවල් කරන්න පුලුවන්. කළ ඔබම දන්නවානේ. ගෝටාගේ අඩුපාඩු තිබුණත් තාම සජියට වඩා හො‍දයි. ඒ් වගේම ලංකාවේ ජනාධිපති. පොඩ්ඩක් ජනාධිපතිව හදා ගන්න උත්සාහ කළොත් නරකද ? සජියා ආවත් ඒයා කරන්න වෙන්නේ මේ රෝල් එකමයි. ගෝටා තනිවෙලා. ගෝටා වටේ ඉන්න පැන්ෂන් හමුදා කාරයෝ මෝඩ පෙරේතයෝ කට්ටියක්. වියත් මග රෙන මගක් වෙලා. ඔයාගෙ තරහ කාරයා බැසිල් එන්න එන්නම බලවත් වෙනවා. Front side, back side නොවෙයි ඔයාගේ top side එකටත් අරී.

    • කළු සල්ලි සුදු කරන පවුල says:

      උඹල අපි හැමදාම රැවෙටනා .
      බලු වලිගෙ උණ පුරුකේ දැම්මත් නෑ ඇදෙ ඇරෙන්නේ.
      ගෝට හදා ගන්න උ පොඩි එකෙක්ද? උන් අපිව රවට්ටන එක තමයි උන්ගේ business එක. ඒක මහින්දත් කලා, සිරිසේනත් කළා. ගෝටත් කරනවා. කොයි ජනදිපතිත් කරනවා.

  2. Rasika says:

    මෙයා සමර්ථ නඩු කාරවරුන්ට පගා දෙන්න, පියුමිලා එක්ක බෑක්…. වැඩ වලටයි.

  3. Anil says:

    වෙන නිව්ස් නෑ… පිරිමි ගණිකාවක් කියන දේවල් කව්රුත් අහන්නේ නෑ…

  4. Saman says:

    Methana okkoma me ranjanta bainne minisu tika ara muslim un ge mini walala kota meek saddayak na,… maehtana athe kiyanne ranjan vitherai, anith ekkewath bayata athe kiyanne na ubala kalakin minisu inne ekan me rata hadanne ba.. anne arun udin gihin balanawa yako minisunta kanne na owwata yana salli walin ahinsaka minissuta kanne denne mona gobba wadak da me keranne anduwa. dan muslima walata binena eka balek hoyaganne naha

    • අනුර says:

      Gonja ubatath bak side parak dila wage mata penne.

    • LAKWESIYO says:

      Who cares this person’s bullshit? The people have not forgotten , how he had tried to insult the Buddhist monks and well respected characters of the Buddhists, like that of princess Yasodhara,which was like committing Blasphemy.

  5. Gunaya says:

    මුගේ ආන්ඩුව කොච්චර සමත්ද කීවොත් කුඩු වික්කේ පොලිසිය.

  6. බූරු පුතානෝ සජීයා says:

    ගොන්ජගෙ ෆිල්ම් වලට ටෙනිසන් කුරේ නැති අඩුව අපේ ගෝටා ස ට සම්පූර්න කරන්න පුළුවන්…

  7. gayantha says:

    සඡියා හිටියා නම් මෙලහකට සියදහස් ගනන් මැරිල

  8. PD says:

    Most people understand that it is largely because of Gota’s leadership we had no corona till October this year. Okay so things got messed up last month, but some slip-ups are to be expected with this crazy disease. Maybe earlier lockdown in October 4 would have helped. But still we are at 15,700 cases now, still much much better than most of the countries in the world.
    USA yesterday 160,000 cases in ONE day and 1100 dead. According to our population that is like having 10,000 new cases in Sri Lanka everyday and 70 people dying every day. USA 16 times bigger population
    In Germany yesterday alone 24,000 new cases and and 200 deaths. According to our population that is like having 6,000 new cases per day and 50 deaths per day.
    This is a serious issue and we don’t need this Ramanayake fellow making ridiculous statements.

Main News