රාජපක්ෂ දලදා මාලිගාවට බෝම්බ ගහන්න තර්ජනය කලා..- අගමැති
July 13, 2017 at 10:00 am | lanka C news
මල්වතු පාර්ශවය දෙකඩ කරන බවට රාජපක්ෂ රෙජිමය විසින් තර්ජනය කල බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ තරුණ භික්ෂූ එකමුතුව සමග පැවති සාකච්චාවකදීය.
රාජ්‍ය අනුග්‍රහය ඇතිව දලදා මාලිගාවට බෝම්බ ගහන බව කියා තර්ජනය කල බවද අගමැතිවරයා එහිදී සදහන් කලේය.
When born Christians like me, Ravi and Ranil insult Buddhist monks, “it goes against my grain” says Jeyaraj Fernandopulle
Ranil can’t be a Buddhist.
A Buddhist is a person who practices a Buddhist life style including non violence.
Ranil employs a fleet of Gangs and Thugs to terrorize his opponents and that is his religion.
Sunimal, Ranil is NOT a buddhist. He is an anglican christian.
ඔoබතුමා විපක්ෂ නායකයා වෙලා හිටපු කාලේ ඔහොම කතාවක් කවදාවත් කිව්වේ නෑ.. ඕකට තමයි කියන්නේ බොරු ඇවිද්දවනවා කියලා…
siva says:
July 13, 2017 at 1:01 pm
Mr Been are you OK
ඔබ තුමා අද බෙහෙත් පෙත්ත ගත්තද?
Which පෙත්ත? If it is my පෙත්ත, don’t take too much of it.
මහ බැංකු හොරකම, බටලන් ද ඝාතන, 2002 ගිවිසුමකින් ප්රභාකරන්ට රටෙන් තුනෙන් එකක් සහ අපේ මුහුදු සම්පතෙන් තුනෙන් දෙකක් පාවාදීම, යන මේ අතිභයානක පාප කර්මයන්ගේ ප්‍රතිඵල වශයෙන් මේ හාදයාගේ මොළය මඤඤං වෙලා ඒ නිසා මිනිහා විකාර කියවනවා.
rajapaksa bhitikawa
එජාපයට ඉතිහාසයේ ආරම්භයේ සිට කහ සිවුර අරහංය. පන්සල අකැපය. සිංහල භාෂාව සහ බුද්ධාගමේ ආරක්ෂාව පිණිස දිවි හිමියෙන් ක්‍රියාකරන බවට සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් හවුල 1968 ජනවාරි 8වැනිදා සත්‍යයග්‍රහයක් පැවැත්වීමෙන් පසු ගාලු මෝදර බලා ගිය පෙළපාලියට එජාප ආණ්ඩුව වෙඩි තැබීය. වෙඩි පහරින් දඹරාවේ රතනසාර හිමි අපවත් වූහ. කොල්ලුපිටියේ මංසන්දියේ වෙඩි වැදුනු තැන අදද දඹරාවේ හිමිගේ සිහිවටන ඵලකය දක්නට ඇත.
ජනාධිපති ජයවර්ධනගේ ආණ්ඩුව කාලේ මහනුවර ගැටඹේ ලබුදුවේ සිරිධම්ම හිමියන්ගේ රාජෝපාරාම පන්සලට එරෙහිව එජාපය කටු කම්බි ගැසුවේය. ඒ ශ්‍රිලනිප නායිකා සිරිමා බණ්ඩාරනායක වෙනුවෙන් සිරිධම්ම හාමුදුරුවෝ පෙනී සිටිමේ සහ එම පන්සලේ බෝධී පූජා පැවැත්වීමේ ‘වරදටය’. ගැටඹේ පන්සල ඉදිරිපිට සහ ඒ අවට කළු කොඩිද එජාපය මගින් එදා ඔසවා තිබිණි.
වර්තමානයේ යහපාලනය මෙන් එදා 1977 එජාපය බලයට පත්වූයේ ධර්මිෂ්ඨ සමාජයක් ඇතිකරන බව කියමිනි. ධර්මිෂ්ඨ සමාජය ප්‍රෝඩාවක් බව කියමින් සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් සිංහල බල මණ්ඩලය 1982 ජුලි 21වැනිදා කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේදී 2,000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් රැස්විමක් පැවැත්වීය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී සිංහල සංස්කෘතියේ පිරිහීමට හේතුව ධර්මිෂ්ඨ සමාජයේ විවෘත ආර්ථිකය බව මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍ර එහිදී කියා සිටියේය. එජාප ආණ්ඩුවේ ආධාරකරුවෝ මහාචාර්ය සරචන්ද්‍රට පහර දී වේදිකාවේන් බිමට දමා ඔහුගේ මුහුණට සහ පපුවට පයින් ගසමින් ඇදගෙන ගොස් කානුවට දමන ලදී. සෝභිත හිමියන්ටද පහරදුන් අතර පනානේ විනයවංශ හිමි මාරක ප්‍රහාරවලින් බේරිමට සමත් විය.
වෙනසක් නැත. එජාපයේ ‘යහපාලන’ ආණ්ඩුව අද යන්නේද එදා උරුලෑවා ගිය පාරේමය
Liar! Liar! Pants on fire!