රාජපක්‍ෂ පවුලට ආයතන 141ක් ගැසට් කරලා..

August 23, 2020 at 3:00 pm | lanka C news
රාජපක්‍ෂ පවුලට ආයතන 141ක් ගැසට් කරලා..

රාජපක්ෂ පවුලේ අයට රජයේ ආයතන 141ක් ගැසට් කර ඇති ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.

ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් හමුවී ඇති අවස්ථාවේ ආණ්ඩුව හැම විටම විවේචනය කිරීමට තමන් සූදානම් නැතත් රට දිනාගත් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන්නට උත්සාහ කරන්නේ නම් එයට කොන්දේසි විරහිතව විරෝධය පළ කරන බව ද ඔහු සඳහන් කළේ ය.

19 විවස්තා සංශෝධනය අහෝසි කිරීමට පලමු කැබිනට් මණ්ඩලයේදීම අනුමත කර ඇත්තේ මෙරට ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට ලක් සිටියදී බව ද ඔහු පැවසීය.

නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

32,564 views

30 Comments to “රාජපක්‍ෂ පවුලට ආයතන 141ක් ගැසට් කරලා..”

  1. මාටින් says:

    ඈබොල, නුඹ කියනවද නුඹළාගෙ ජාතික ආණ්ඩුවෙන් රිෂාඩ් බද්‍රද්දීන් විතරක් බදාගත්ත රාජ්‍ය ආයතන රොත්ත කීයද කියලා. අන්තිමට කුඩු ලොරි, ත්‍රස්තයන්ට තඹ. ඔන්න යහපාලන හම්බ කෙරුවාව.

  2. අමතක නිසා අහන්නෙ .යහපාලන රජයේ රිෂාඩ් බදියුදීන් යටතේ අමාත්‍යයංස කීයක් තිබුනා..??

  3. kkuruwita says:

    anae palayang thatta marikkayo yanna ! umbalage kaale rishard gal ibbata aayathana 72 k thibbaa mathaka nadda ?

  4. kishan says:

    No need to comment about this guy who always blaming some one for hiding his inability now he forget how he behave at the time of kollonawa garbage incident. Only SJP following Muslim idiots will follow this kind of pigs in the future

  5. sana says:

    ubalage lokka wela hitiya badurdeenta ayathana 243 k tiyeddi oya booru kata wahila thibbe kohomada?

  6. sam says:

    හම්බ උඹට මීට පස්සේ එකක්වත් දෙන්නේ නැ . අපිට ඕන නම් ඔක්ක්කොම දෙනවා . උඹට මොකද ? කෙලින්ම කියන්නම් මීට පස්සේ කට වහගෙන පාඩුවේ හිටපං අඩෝ .

  7. sinhale le says:

    මරික්කාර් ගංවතුර කාලෙ සිංහල ගෙවල් පහු කරලා මුස්ලිම් ගෙවල් වලට විතරක් ආධාර දුන්නා මතකද මරික්කාර් මහත්තයො.

    • hakim says:

      කොනකපාලයන්ගේ ඇටවලු එකතුකිරීමේ ආයතනයද රාජපක්ශ වරුන්ට බාරදීලා , අඩා මරික්කාලයා උඹව අරික්කාලයා වෙන්නේ නැතුව අර්තවත් දෙයක් කතා කරපිය

  8. RK says:

    Thambinta ekai. Herima asaderanei thambi.

  9. silva says:

    R,20,000, denawa kiyala duppath unp kaarayo rawattala, balayata aawe kawda,,,
    gon jaja, pachawaka, hariya, wage walatthayo, amanusa nana, wesa withana wge
    narumayo, arukkaal, mujihbar, wage antha waadiyo,
    umbala nisaa pad sajiyata pad ekath natuwa heluwen thamai yanta wenne,

  10. Saibal says:

    So what konakapala??