රාජපක්‍ෂ පවුලට කල අභියෝග නාමල් බාර ගනී.. සජිත් සමග විවාදයට සූදානම්..

October 29, 2019 at 2:10 pm | lanka C news
රාජපක්‍ෂ පවුලට කල අභියෝග නාමල් බාර ගනී.. සජිත් සමග විවාදයට සූදානම්..

රාජපක්‍ෂ පවුලේ සියළු සාමාජිකයන්ට විවාදයකට එන ලෙස ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කරන ලද අභියෝගය තමන් බාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් පවසයි.

රාජපක්‍ෂ පවුලේ බාලම දේශපාලකයා ලෙස නාමල් රාජපක්‍ෂ මහතා එම අභියෝගය බාර ගන්නා බවද ඔහු කියා සිටී.

එම විවාදය සදහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව ඇතුළු පවුලේ සියලු සාමාජිකයන්ට ආරාධනා කරන බවද මන්ත‍්‍රීවරයා කියයි.

විවාදය සදහා දිනය, වෙලාව හා නාලිකාවද තීරණය කිරීම සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව දීමටද සූදානම් බව මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටී.

58,646 Viewers

50 Comments to “රාජපක්‍ෂ පවුලට කල අභියෝග නාමල් බාර ගනී.. සජිත් සමග විවාදයට සූදානම්..”

  1. Lakshman says:

    Very good move.

    • john the baptice says:

      ඇයි ගෝඨා සර්ට අමාරුලුද? 😀 😀 😀

      • අලව් යකා says:

        ඔව් එයාට අමාරුයි.ඇයි අවුල්ද?ඔයා රෙන්නෙ නැතුව සජිත් තුමාට දිනෙයි වෙලාවයි තැනයි කියන්න කියල කියන්න

        • john the baptice says:

          ගෝටා සර්ට ගොඩක් අමාරුද බන්? එහෙනම් ඉතින් තැන බොරැල්ලෙ කනත්ත වෙලාව හවස 4 වගේ දාගනින්. ගෝටා සර් ව එක්ක එන්න රේමන්ඩ්ට කියපන්. 😀 😀

          • Idiot says:

            Oh baptist seems like immortal !
            Sorry…
            You may be ready to go before any one… !!

          • ගූ ඇන්පී ඌරන්ගේ දැනගැනීම පිණිසයි says:

            අශුචි නාගත් ඌරෙක් දැකපු සිංහයෙක් හිරිකිත නිසා ඌව මගහැර ගියාලු. මේක දැකපු ඌරා “අඩෝ.. මොකද ඩෝ හැංගෙන්නෙ? මට බයේ නේද මගඅරින්නෙ ? විලි ලැජ්ජයි ඩෝ , වර සටනට” කිව්වලු!. 😁😂

    • TKRS says:

      නාමල්.. ඔයත් ඒ පාර ඔයාගේ බාප්පාව විහිළුවකට ගත්තාද​? ඇයි බන් ගෝටා සර්ව මෙච්චර නෝන්ඩි කරන්නේ ඔයාලා ඔක්කෝම එකතු වෙලා. පවු අසරණයා…

  2. kiribatha says:

    The debate should be between two presidential candidates and not with anyone from the Rajapaksha family. This is a clear indication of how Rajapaksha family thinks about the party. They seemed to think that SLPP belongs to Rajapakshss’. This is quite embarrassing to other leaders such as Dinesh, GL Wimal etc.

    • Prabath Buddika says:

      Bull shit….Sajith ask any one from family…

    • කිරිමෙල් says:

      Please read the first sentence of this news item. Its quite correct for Namal to accept the challenge on behalf of the family.
      Matters related to SLPP will be looked after by its members and well wishers.
      You please keep your twopence worth worry or advice.
      Thanks

  3. Ananda says:

    වසග්ජියට ආර්යාත් නැතිවෙන පොටක් තමයි

  4. ගරසරප says:

    මූ මේ වෙන වැඩකට සෙට් වෙන්න හදන්නෙ.

  5. Ananda says:

    සජියට ආර්යාවත් නැතිවෙන පොටක් තමයි

  6. Prabath Buddika says:

    Wel done Namal Podiubn ekka wiwadaya podi un thamai yanna oni wedihitiyo yanna oni na…

  7. Saradiel says:

    සජිත් ඉල්ලන් කන්න යන්නේ නාමල්ට අපේ තුති

    • kawinda says:

      mama waadayakata kathaa keruwe nehe ne. visheshayenma rajapaksha paulata kathaa karanawada..?kauruhari mata mada gahanna ohoma prachaarayak karala.. man hithanna apema ekek wenna ethi. machan namal.. api mokata waada karagannawada neda.

  8. Nim says:

    1000 HS GANAN GATHANAYA
    KAL A PIYANAN GE PUTHA NOTA
    NAMAL CHUTI PUTHA SAMAGA
    KICHAWANA
    WEWADAYA
    BALANNA JANATHAWA ASAWEN
    BALA SETEE.

  9. 😎විකට වටයක්😊😊 says:

    පටන්ගනීද විවාදය එන්ජිම ගැන කියලා
    ආර්‍යාව බලයි ඔබෙ එන්ජිම නගීද කියලා
    බෝල්ගාඩ් දාල ලෑස්තිවෙල ආවා කියලා
    දැනගත් සජිත යයි විකට වටයක් කියලා

  10. Saji says:

    Telepromptare natuwa Gothabayyatai enna keuwwe..

  11. සෙමා says:

    ඇයි නාමල්ද ජනාධිපති අපේක්‍ෂකයා. විලි ලැජ්ජාවේ බෑ ඕයි. තමන්ට තමුන්ගේ ප්‍රතිපත්තිය හා අනාගත වැඩ පිලිවෙල කියන්න බැරිව කොහොමද රටේ අනාගතය තීරණය කරන්නේ.

    • saman says:

      Oya lankawe neweida inne mechchara kal? ay mechchra dwasak eyage prathipaththi qwwa. document ekakuth thinawa…. oyalage ekkenage prathipathi monawda? reta gewal gane yana ekada? ko oyalage ekkenage prathipaththi……??????

      • ගූ ඇන්පී ඌරන්ගේ දැනගැනීම පිණිසයි says:

        අශුචි නාගත් ඌරෙක් දැකපු සිංහයෙක් හිරිකිත නිසා ඌව මගහැර ගියාලු. මේක දැකපු ඌරා “අඩෝ.. මොකද ඩෝ හැංගෙන්නෙ? මට බයේ නේද මගඅරින්නෙ ? විලි ලැජ්ජයි ඩෝ , වර සටනට” කිව්වලු. 😁😂

    • MD says:

      Sajith sirisagabo wage wenna yanawanam Bappa wenuwen Namal monawa karath mokada?Ara kiyamanak tiyenawa Panditayo 1000 katawath 1modayek ekka wiwada karanna bahalu.UNP🐸 BAKA BAKA

    • කළු සල්ලි සුදු කරන පවුල says:

      ඇත්තෙන්ම අපේක්ෂකයෝ හොඳ විවවාදයක් කරනවා නම් ඒක හොඳ ප්‍රවණතාවයක්. නමුත් අපේ අපේක්ෂකයන්ට එහෙම අපේක්ෂාවක් නෑ. මගේ පැතුම අපේ බහුතරයක් මිනිස්සු රට ගැන දේශපාලන දැනුමක් ලැබේවා කියලයි. නන්ත්නම් හැමදාම කළු සල්ලි සුදු කරන පවුල් බලයට එන එකයි වෙන්නේ.

    • ruwan says:

      එයා ළඟ ප්‍රතිපත්තියක්වත් අනාගත වැඩ පිලිවෙලක්වත් නෑ. ඒවා තියෙන්නේ මහින්ද ලගනේ. ඒකනේ හැමවෙලාවෙම එයාගේ මුණ බලන්නේ.

      • මාරයා👹 says:

        සජියාගෙ පිං බතෝ තෝ උගෙ ඩයිනමෝව අස්සෙද ඉන්නෙ? ඒ පඟර නැට්ටාට කියාපිය තැපැල් චන්දෙට කලින් වත් උගෙ ප්‍රතිපත්තිය එලියට දාපං කියලා. ප්‍රතිපත්තියක් නැති පිස්සු පූසෙක් එක්ක මොන විවාදද යකෝ. නාමලුත් හොඳ වැඩීයි O/Lෆේල් බූරුවෙක් එක්ක විවාද තියන්න.
        ගෝටාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරපත් කරලා දැන් ගොඩක් කල්. රටේ ඕනම කෙනෙකුට අද බලන්න පුලුවන්. උඹලා තැප්පිලුවට දැං මිනිසුන් ඇන්දෙන්නෙ නෑ.

    • හොට්ටා says:

      ප්‍රවෘත්තියෙ තියෙන්නෙ පවුලටම චැලේන්ජ් කරපු බවක් නේද? පොඩිම එකාටත් බයවෙලා බඩයනවද?

    • chandapala says:

      තවමත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලත් නැතුව සජිත වාද කරන්නේ කෙන්ගෙඩියද සෙමෝ.

      • Janak from Mathara says:

        Sajith is waiting for the postal voting is over to present his much awaited (rubbish) election proposals.

  12. Kamal says:

    මේ මොන කබ්බෙක්ද
    ගෝඪාගේ තියන චන්ද ටිකත් නැතිකරන පොටක්

  13. Manori says:

    Ane parayo prathipaththi gana katha karanna enna kiyanne gon sajiya ekkada

  14. sara says:

    Pl dont sent GOTA for debate since he cant speak in debate except note wrtten by other

  15. NuwanJ says:

    විවාදයකට යනවනම් ඒය කළ යුතුවන්නෙ අධ්‍යාපනයෙන් ගැලපෙන අය සමග මිස
    කවටයන් සහ උගතුන් අතර ‌නොවේ

  16. Tngo says:

    Antimata wenne aryawaya Namal pati ek la enne elai

  17. Araliya says:

    Ekak kiyannam sajya oya vivada walata enne nehe. Kotinma kiwwoth onna balanna “kombu” channel eke wedasatahanatath enne nehe. Loku pachaya kiyawi iita wada eyage minisun wenuwen kalayak weya karanawa kiyawi.

  18. prasad says:

    ඇයි නාමල්ද ජනාධිපති අපේක්‍ෂකයා. විලි ලැජ්ජාවේ බෑ ඕයි. තමන්ට තමුන්ගේ ප්‍රතිපත්තිය හා අනාගත වැඩ පිලිවෙල කියන්න බැරිව කොහොමද රටේ අනාගතය තීරණය කරන්නේ.

    Reply

    • වෙරිසොරි says:

      යකෝ, අශුචි කන ඌරො එක්ක සිංහයො වාදෙට එන්නෙ නෑ, පිලිකුල්. වැස්සකට වත් ඉස්කෝලෙ ගිහින් නැති නිසා තොපි ඕවා දන්නෙ නෑ. මොන්ටිචෝරි ටීචර්ව හරි මුනගැහිලා ඒ කතන්දරේ අහගෙන වරෙන්.

  19. prasad says:

    huuu,,uuuuuuuu konda pana neee…
    hangenawaaaa…..

    • ගූ ඇන්පී ඌරන්ගේ දැනගැනීම පිණිසයි says:

      අශුචි නාගත් ඌරෙක් දැකපු සිංහයෙක් හිරිකිත නිසා ඌව මගහැර ගියාලු. මේක දැකපු ඌරා “අඩෝ.. !.. මොකද ඩෝ හැංගෙන්නෙ? මට බයේ නේද මගඅරින්නෙ ? විලි ලැජ්ජයි ඩෝ , වර සටනට” කිව්වලු. 😁😂

  20. ජනක says:

    නාමල් අදාලම නැත. 2015 තාත්තාට කෙලවෙන්න ප්‍රධාන හේතුවක් උනේ මෙයාම් තමයී. දැන් හොම්බ දාලා බාප්පටත් වැටෙන චන්ද අඩුකරන්න හදන්නේ.

  21. pathraja says:

    thamunge ugathkama, L.L.B. gath heti thunlokayama dannawa.rajajapaksa parapurema ugath upadidariyek netha. siyalloma S.S.C yantham samath minissu
    thama da apeksaka? sajith anda gahanne gotha gahana gota mahathata. pangara nettan apata epa. cadidatesla denna wada karapuden oya kombangehila budiya ganin lamayo

    SURE MEKA PALAWENNE NETHA

    • Llb says:

      Llb ගෙනාවෙ එංගලන්තෙන්. ලංකාවෙ ලිව්වෙ bar එකට එන්න අවශ්‍ය විභාගෙට

      • seneviratne says:

        mamath ekama dawaswala namal samanga vibagayata liwwa.

        api hall eke eya kamareka thaniyama liwwa
        principal uttara siayallma genath dunna deyyan
        palla etta. meaya wenarataka nam hiragedara nodokin

  22. namal says:

    rajaliyo masso allanne na – mu mokekda…

  23. වැඩ්ඩා says:

    බාප්පණ්ඩි බිය නොවන්න
    කරන හැටි මම පෙන්වමි

  24. ක්‍රිමිනල් says:

    හොඳ ජවයක් තියෙනවයි කියනව,
    හොඳ ඇන්ජිමක් තියෙනවයි කියනව,
    හොඳ මෝටර් එකක් තියෙනවයි කියනව,
    ඒත් පොඩි කොල්ලෙක් චැලේන්ජ් කලත් නකුට පස්සෙ ගහගෙන
    හැන්ගෙනව.

    ලැජ්ජයි! ලැජ්ජයි!! ලැජ්ජයි!!!

    • හැකහැක says:

      සජියට ඔය කියන ඔක්කොම තියෙනව, ඒ වුනාට ඕනෑම කරන දේ; පිස්ටන් එක වැඩ කරන්නෙ නැහැ.

      • දේවක says:

        ප්‍රශ්ණයක් නෑ, ඒ අඩු පාඩුව හරීන් ලොක්කා පිරිමහනවා.
        .

Main News