රාජපක්‍ෂ පවුලම අමු නූගතුන්.. සියළුදෙනාම සමත් 09 වසර පමණයි.. මහින්ද මෛත‍්‍රීට කුණුහරුපෙන් බැණලා..

August 28, 2017 at 10:01 pm | lanka C news
රාජපක්‍ෂ පවුලම අමු නූගතුන්.. සියළුදෙනාම සමත් 09 වසර පමණයි.. මහින්ද මෛත‍්‍රීට කුණුහරුපෙන් බැණලා..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පවුලේ සහෝදරයින් පස් දෙනා මෙන්ම ඔහුගේ දරුවන් තිදෙනාද කිසිදු අධ්‍යාපනයක් නැති 09 වසර පමණක් සමත් අය බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

මාවනැල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඇය මේ අදහස් පල කලාය.

420 views

49 Comments to “රාජපක්‍ෂ පවුලම අමු නූගතුන්.. සියළුදෙනාම සමත් 09 වසර පමණයි.. මහින්ද මෛත‍්‍රීට කුණුහරුපෙන් බැණලා..”

  1. ලොකුගේ says:

    සුද්දන්ට කත් ඇදපු මහමුදලිගේ මිණිබිරී. එහෙමත් නැත්නම් අනගාරික ධර්මපාල තුමා ප්‍රෙමුඛ ජාතික බලවේගය විසින් ගොඩනගපු ජාතික ව්‍යාපාරය මතින් කපටිකමින් බලයට ආපු මහමුදලිගේ පුත්‍රයාගේ දියණිය. මුන් හිතන්නේ සුද්දගේ කන්‍යාරාමයකට ස්කෝලේ ගිහිල්ලා ඔය කොහෙහරි යුරෝපීය රටක වලං හෝදලා හරි ආපුවාම හරි උගත් කියලා අපි පිලිගන්න ඕනා කියලා. මේ ගෑණු මනුස්සයා තනිකරම නූගත් අම්මණ්ඩි කෙනෙක්. සාපෙල ගණිතය ෆේල්. මල්ලි හිටියා ඒකා ඊට වඩා මෝඩයා. ඌව කොහෙද මන්දා තූත්තුකුඩියක ඇරලා සාපෙල පාස් කරගත්තේ. රාජපක්ෂලා නූගත් කිව්වට කමක් නෑ අඩුම ගානේ ඊට වඩා උගත් එකෙක්.

  2. NAK says:

    This woman is a bloody shame to her great parents.
    If she has gone out of her bonkers her children must take care of her and restrict her to an asylum before she harm herself or some one else.

  3. Sirisena Yatawara says:

    CBK lost all political credential and credibility in world wide.
    You and your Children has no future in Sri lanka.
    You betray cause of SLFP that initial by your father and Mother.
    What happen your sister ,she has lost personal character of Politics.
    But your bother was tragic death?