රාජපක්‍ෂ පවුලම ප‍්‍රශ්න කරන්න කැදවයි.. අද ශිරන්ති-රෝහිත.. හෙට යෝෂිත..

August 15, 2017 at 8:40 am | lanka C news
රාජපක්‍ෂ පවුලම ප‍්‍රශ්න කරන්න කැදවයි.. අද ශිරන්ති-රෝහිත.. හෙට යෝෂිත..

රගර් ක‍්‍රීඩක වසීම් තජූඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අද දිනයේ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කැදවා ඇත.

එමෙන්ම හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්‍ෂද හෙට දිනයේ මේ සම්බන්ධයෙන්ම ප‍්‍රශ්න කිරීම සදහා හෙට දිනයේ අපරාධ විමර්ශණ කොට්ඨාශය හමුවට කැදවා තිබේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨශාය හමුවට කැදවා ඇත්තේ ගිය රජය සමයේ සිදු කරන ලද ‘සුප‍්‍රීම් සැට්’ ව්‍යාපෘතිය සම්බන්දයෙන් ප‍්‍රශ්න කිරීම සදහායි.

දින දෙකක් තුල රාජපක්‍ෂ පවුලේ තිදෙනෙකු මේ අකාරයෙන් කැදවීම විශේෂයකි.

135 views

5 Comments to “රාජපක්‍ෂ පවුලම ප‍්‍රශ්න කරන්න කැදවයි.. අද ශිරන්ති-රෝහිත.. හෙට යෝෂිත..”

  1. shantha kuru says:

    THEY ARE MAD AFTER RAVI;’S HORANKAN – WHY NOT TAKE RANIL – KABIR-MALIK-SUJEEWA HARSHA ETCC LIKE THIS – WE CAN SEE A RAJAPAKSE ARREST SOON – RANIL’S POLICY I CAN HARESS ANY ONE – NOT ME OR LOYAL TO ME

    • padma says:

      Dear all biased,
      It is no matter weather MR Family or RW family or Ravi family, should be punished severely if they found guilty of corruptions. Should remove rouges’ Civic rights asap.

      • Sivanajaram says:

        It’s about individuals not any family. If someone did any wrongdoing s/he should be held responsible not his/her entire family. Plus, no one is found guilty of anything yet. The problem here is, they play prosecutor, judge and jury to make others appear (not found) guilty but cover for the rogues near them. Even worse, this comes from those who preach about law and good governance. To denounce this wouldn’t make anyone biased, but any sane and honest person would say the same.

  2. Alapaluwa says:

    මෙවැනි දේවල් බොහොමයක් ඉදිරියේදී දැකගන්න හැකිවේවි එයට හේතුවක් තිබේ එනම් මෙවුන්ගේ සිතේ තිබෙන භිය අධික වීම හේතුව පදනම් කොටගෙනයි.මොවුන්ගේ හෙළුව අමුදවාලේ දැක ගණිමින් සිටින අවදියක එය යම් තාක් දුරට මැඩලීමට හැකියාවක් ඇතැයියන අර්ථය පදනම මුල්කොටගෙනයි මෙවැනි පාහත් දේවල් හැකි ඉක්මණට කරළියට ගෙනඒමට කටයුතු කරමින් සිටින්නේ එය අන් කිසිවක් නොව මෙම සියලු දුෂණ හොර මැරකම් වලට අනුබල දීපු උදවියයි .මෙය අද මුළු ලක්වැසියන්ම දැනගත්තත් තවම අන්ධ මන්ධ වි මංමුලා සිටින කට්ටිය නොදැනීම අපෙත් අනාගත පරපුරෙත් රටේත් අභාග්ගයටම මෙයම හේතු වේ.මෙය බොහොම වේදනා ගෙනදෙන කරුණකි රටට අදාරය කරණ දේශමාමක හිතවතුන්ට.

  3. Ashen says:

    Kala hoda passen elawanawa.

Main News