රාජපක්ෂ පවුල් පාලනයට විරෝධය.. කොළඹ නගර සභා විපක්ෂ නායකකම පොහොට්ටුවට අහිමි වන ලකුණු..
July 8, 2018 at 12:00 pm | lanka C news
පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් කොළඹ නගර සභාවේ දෙවැනි තැනට පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි විපක්ෂ නායක ධුරය අහිමි වීමේ තත්වයක් ඇතිව තිබේ.
නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම සමගින් පොදුජන පෙරමුණේ 08 දෙනෙකු පමණ කණ්ඩායමක් සාකච්චා කරමින් ඇත්තේ විපක්ෂ නායක ධුරය සන්ධානයට ලබා දීමටයි.
රාජපක්ෂ පවුලේ මස්සිනා කෙනෙකුට විපක්ෂ නායක ධුරය ලබා දීමට එකග විය නොහැකි බවත් නැතත් පෙර පැවති පවුල් පාලනයම එන්නේ නම් තමන් නොඉවසන බවත් එම මන්ත්‍රීන් පිරිස සන්ධාන කණ්ඩායම සමග පවසා ඇතැයිද වාර්තා වෙයි.
කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක ධුරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත් කිරීමට තීරණය කර ඇත්තේ වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා වන අතර ඔහුගේ දියණිය විවාහ වී සිටින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නැගනියගේ පුත්‍රයා සමගයි.
Good, why can’t we select other guy?
Good, who is other ????????
Seems no one!!!!!!?
He was considered because he has worked in the CMC for over 30 years as the Head of the Public Health Department. He is the only Head of any Department working at the CMC who does not own a house in Colombo. The only one who has no corruption case against him.
The CMC is a den of thieves. The people who stand up against or is trying to do something is targeted. No one like a straight arrow who knows the crooks taking the Opposition Leader post. Hence it’s an all out attack.
kula gotha sudusu nusudusu kamak nowae>>>>>>>>>>
අවන්කවම අපිත් ගෝඨා ගැන කිසියම් බලාපොරොත්තුවක් (වැට උඩ) තබාගෙන උන්නත්, මහින්ද සහ බැසිල් ගැන කිසිදු පැහැදීමක්නම් නැත. මහින්දගේ චීන ගැති ප්‍රතිපත්තියට ඉඳුරාම විරුද්ධවන අතර, බැසිල්ගේ අනුදැනුමින් සිදුවූ මහා පරිමාන වන විනාශයන්, ගසාකෑම් ගැන ඇත්තේද දැඩි පිළිකුලකි. ගෝඨා ඉදිරි මැතිවරණයකට එනවානම් මහින්ද සහ බැසිල්ගේ රටට විනකරන චීන-ඉන්දියානු-ඇමෙරිකානු පක්ෂපාතීත්වය නැති පියවරක් අවශ්‍ය වේ. අරයගෙ කැමැත්තට, මෙයාගේ කැමැත්තට දේශපාලනයට නාවට කමක් නැත. එහෙත් රටේ වත්මන් තත්වය වෙනස් කරන වැඩපිළිවෙලක් අවශ්‍ය බව වටහාගෙන දේශපාලනයට පිවිසේන්නේනම් එය වැඩ ප්‍රායෝගික වනු ඇත.
ane nikan hitapan.
He was chosen by the 9 leaders of SLPP member parties. Not by MR.