රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයින් දෙදෙනෙක් ආණ්ඩුවට…?

May 8, 2017 at 3:00 pm | lanka C news
රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයින් දෙදෙනෙක් ආණ්ඩුවට…?

ඉදිරි දින කිහිපයේදී රාජපක්ෂ පවුලේ බලවත් අය දෙතුන්දෙනෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වන බව ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි.

‘පළාත් පාලන මැතිවරණය තිවුවොත් ඉන් ඒකාබද්ධ විපක්ෂය ඉන් පරදිනවා. මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව හොදින්ම දන්නවා. එනිසා එම පක්ෂයේ වැඩි දෙනක් ශ‍්‍රීලනිපය යටතේ තරග කරනවා. ඊට උවමනා ව්‍යාපාරය දැනට ගොඩනැගෙමින් තිබෙනවා. ඉදිරියේදී රාජපක්‍ෂ පවුලේම බලවත්ම දෙතුන් දෙනකු අප හා එක්වෙනවා’

28 views

22 Comments to “රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයින් දෙදෙනෙක් ආණ්ඩුවට…?”

  1. hitan vs hutan says:

    නිකං පිස්සෙක් පිස්සෙක් වගේ කෑ ගහන්න එපා ඕයි.ඔය සරම හදා ගන්නව සීනුව පේනව​.

  2. hitan vs hutan says:

    රාජිත ආණ්ඩුව අනනව​,වෙල් විදානෙයි,සුමනවීරයයි හත් පොලේ ගාගෙන ඒක කනව​.

Main News