රාජපක්‍ෂ පවුලේ හැම එකාම හතර කොනේ එල්ලනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා..

October 28, 2019 at 10:14 pm | lanka C news
රාජපක්‍ෂ පවුලේ හැම එකාම හතර කොනේ එල්ලනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා..

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැදමුලනේ ජනේලයක එල්ලුවා සේ මෙවර ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ පවුලේ සියළු දෙනා ජනෙල් හතරේ එල්ලන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මේ රට ගෙන යා යුත්තේ එතැනට බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් බිංගිරියේදී පැවති ජනහමුවක් අමතමිනි.

48,543 Viewers

43 Comments to “රාජපක්‍ෂ පවුලේ හැම එකාම හතර කොනේ එල්ලනවා..- සජිත්ගේ ආරක්‍ෂක ඇමති ෆොන්සේකා..”

  1. Manoj says:

    සරත් පොන්සේකා මහත්තයෝ ඔය කටින්ම කියන්නකො තුන්සියයක් මිනීමරපු සහරාන් ගෙ කට්ටියටත් එල්ලනවා කියලා..මෙලෙච්ඡ කොටි සංවිධානය පරාජය කළ ආරක්ෂක ලේකම් සේනාධිනායක ඔබ තුමාට එල්ලන්න ටිකක් වෙලා යයි..

    • සිරා says:

      එල්ලන්නේ නෑලු,කලින් අය කරා වගේ පඩි ගෙවලා බුද්ධි අංශයේ වැඩ වලට යොදා ගන්නවලු.

      • 👹රෞද්‍ර-බඩවැලෙ-තුන්කාල👹 says:

        තමන් කාලයේ සරත් ෆොන්සේකා මහතා කොටින්ගෙන් බෝම්බ පහරකා මිය යන්නට කටයුතු කරන්නට තමනට නොහැකි වූ බවත් බඩවැලෙන් තුනෙන් එකක් කපල අයින්කල වෙලාවේ කටේ දිව ඇදල තුනෙන් එකක් කපල අයින්කරන්න තිබ්බේ යයි මේකාව බේරාගත් ඒ අවට ජනතාව පැවසීය.
        ‘අපි ඕකා මේවිදියට ජාතිය හෑල්ලු කරයි කියල දැනං හිටියෙ නෑනෙ. නැත්තං අපි ඕකව ගෙනිහිං අර බංකරේක ඉස්සරහ හිටවල තියනව අරුන්ගෙන් මැෂින්ගන් පාරක් කන්න’ බඩවැලෙන් තුනෙන් එකක් කපල අයින්කල වෙලාවේ.😈😈😈😈👹👹👹

        • john the baptice says:

          උබ ඇයි කලබල වෙන්නෙ යුද්ධ කලේ රාජපක්ෂලා නෙවේ හමුදාපති කියල ගෝටා සර්ම කිව්ව නේද? 😀 😀

          • නිමල් says:

            මේ වගේ ගොන් කතා ජනාධිපති වේදිකාවේ කියනවා කියන්නෙ අපේ රටට දෙවි පිහිට . මෝඩ යු න් පි කාරයෝ නිසා අපේ රටම වල පල්ලට යනවා

      • ගෝමස් says:

        අපරාදේ උඹගේ අම්මටත් ගානක් ගෙව්වනන් හරි උබල වගේ ගොන් හරක් ජාතක කරන්න එපා කියල.

        • දේවක says:

          උබේ අම්මටත් ගානක් ගෙවන්න ඕන ගෝමස් වගේ නපුන්සකයො බිහි නොකරන්න

      • Victor says:

        Criminal !!! Oh, yeah !

      • sathya says:

        මේකා හිතාගෙන ඉන්නෙ රාජපක්‍ෂ මහත්වරුන්ට බනින තරමට අනුපාතව මුන්ට ජන්ද ලැබෙයි කියල වෙන්නැති

    • Lt Suneth Ranawaka says:

      Malaya A/C office ekeyi Ayiya rajamalige banker ekeyi hangilada oyi yuddaya kale? Mewata pukenuth hina yanawa. Yuddaya kale naguta kakul asse gahan hitapu wahallu Dan lokukam kiyawanawa mara wikallen

      • කිරිමෙල් says:

        අනේද කියන්නෙ? ඔය ඔක්කොම ල අවුරුදු කීයක් ප්‍රභාකරන් ට වලිගෙ වන වනා හිටියද? දීපු සහතික ඒ වුනාට😂😂
        එකෙක් කිව්ව ලෝකෙම භයානක ම ත්‍රස්තවාදී සංවිධානය කියල, තව එකෙක් කිව්ව මිස්ට ප්‍රභාකරන් කියල. වැඩේ ඉවර කරාට පස්සෙ උරුම කම් කියන්නත්, වැඩේකරපු අයට ගරහන්නත් හැංගිලා හිටපු හිවල්ලු එලියට බැහැල බය නෑ වගේ හඬ තලනව.
        අනේ ****
        😹😹😹😹😹😹😭😭😭😂😂😂😂😂😂😂

      • නිමල් says:

        තොගේ මොලේ ඇත්තටම , රටක ජනාධිපති යුද්ද කරන්නෙ නැති බව නොදන්න බූරැවෝ . හරි නායකත්වය කියන්න නිසි තැන නිවරදි තීරණ ගණ්න එක. මහින්ද කලා ඒක. තොපේ යු න් පි එක කාලේ රටම විලක්. අප්පා කොටි න්ට අයුද දීලා . මෙහෙන් දකුණේ කොල්ලෝ මරන්න වා. තොපිට ඕනේ ලන්කාව එහෙම වෙන්න . අපි නම් දරුවොත් අරන් රටින් පිට උනා. තොපි සජියට ජන්ද දීලා විදවපල්ලා. මොලේ නැති හරක්

    • sisira says:

      janadhipathiwaranayata adala pratipatti katakarana wa wina wayiree prakasa karanna epa…

  2. ලක්වැසියා says:

    යුද්ධෙ කාලෙදි, වසන්ත කරන්නාගොඩ එක්ක තිබුන තරහට මූ යුද හමුදා බුද්ධි තොරතුරු නාවික හමුදාවට දුන්නෙ නැහැලු. ආටි, මුල්ටිබැරල් එවන තැන් දැනගන්න පුලුවන් රේඩාර් උපකරන තිබුනෙ යුද හමුදාව සතුවලු. රනිල් UNP රට පාවාදුන් සාම ප්‍රෝඩා කාලෙදි කොටි සාම්පූර්වල කඳවුරු හදාගත්තා – ආටි, මුල්ටිබැරල් ස්ථානගතකර ගත්තා – මරාගෙන මැරෙන යාත්‍රා ඇතුලු ප්‍රහාරක යාත්‍රා ගෙන්වා තබා ගත්තා – ත්‍රිකුණාමල වරායටයි දහස් ගනන් සෙබලුන්ව ගෙනියන ජෙට් ලයිනර් වැනි යාත්‍රා වලටයි පහර දෙන්න. නමුත් පොන්සේකා සාම්පූර් කොටි කඳවුරට ගහන්න බුද්ධි තොරතුරු හෝ හමුදා සහය දුන්නෙ නෑලු නාවික හමුදාවට. කොටින්ගෙ නැව් වලට ගහනකොට ඒවටත් බාදා කලාලු. කොටින්ගෙ නැව් වලට ගැහුවම ඒවට අපහාස කලාලු.
    ඌ ආසාවෙන් ඉදල තියෙන්නෙ යුද හමුදාවෙම සෙබල්ලු දහස් ගනනක් ගෙනියන නැවකට කොටි ගහනව දකින්න. වරද නාවික හමුදාවටයි කරන්නාගොඩටයි පටවන්න පුලුවන් වෙන නිසා. වසන්ත කරන්නාගොඩ, ඉරිදා ලංකාදීපය පත්තරේට මාස කීපයකට කලින් දාල තිබුන ලිපි පෙලකයි එයාගෙ පොත් වලයි මේ ගැන විස්තර තියෙනව.

  3. රටට වින කරන මොඩ රැල says:

    කාලකන්නි වල් නරියෙක් මු පහුගිය දින කිහිපයම මු ගොඨාභය මැතිදුන්ගේ හොද කිවා සජිත් මේ නාකියට පට්ටම දෙනවා කිවා විතරයි මු වෙනස් උනා ජන්ද 5000 වත් ගන්න බැරි කල වැද්දා හිනේන් දොඩවනවා ජනේලයේ එල්ලන්න ඔනි මුගේ ලියන්න එන එවානම් කෝටියයි . බලාගෙන හිටපං තොට කොහේට යන්න වෙයිද කියලා නැවත ජම්පරයක් අැද ගන්න ඔනි වෙලාද කොහේද අමුඩයක් ගස්සවලා පාර දිගේ අැද යන්න ඔනි කාලකන්නියා

    • johnnybatta says:

      සාලාව කඳවුර පුපුරවපු එකේ නඩුව අහන්න පටන් ගත්තම මෙයාට උණ ගැනෙනවා ! ඒකෙන් බේරෙන්න දන්න සෙල්ලම් දානව. ඕනෙම බල්ලෙක් එක්ක බුදියයි.

  4. අලව් යකා says:

    ක්‍රිමිනල්…මෙන්න උඹලගෙ ආරෂක ඇමති…
    Unp එකට දන්න කාලෙ ඉදල එකතු උනේ පලි ගන්න එවුන්…රට හදන්න හිතන්නවත් වෙලාවක් තිබුනෙනෑ.හේතුව පලිගන්නෙ කොහොමද කියල හිත හිත කාලෙ කාපු නිසා…
    සජිත්ගෙ ආන්ඩුවේ කියල වෙනසක් නෑ වගේ.දෙන පොරොන්දු ඉටු කරන්න වෙලාවක් නැති වෙයි…ඇයි ඉතිං රාජපක්ෂල එල්ලන එක ගෙන හිතන්න එපායැ…ඊලග අවුරුදු පහටත් දෙයියන්ගෙම පිහිටයි ඕංං

  5. nadun says:

    jathiye anukampava vath oheta himivenna hoda nehe, e tharak napusaka gathyi thiyena minihek, pahath kame uparimaya. me arthme vitharai sure

  6. UNP GAL IBBA says:

    මුං 2014 අන්තිම බාගයේ ඉඳන්ම රාජපක්‍ෂ වරුන් එල්ලනවා මේ වගේ දේෂපාලන බීතිකාවක් ලොකයේ කිසිම රටක නැතුව ඇති පකෝ කියපන්කෝ පාස්කූ ප්‍රර්හාරයට සංඹඳ උන්ට දඩුවම්දෙනවා කියලා එතකොට මලත් චූඇන්පී කියන පොන්නයන්ට කියන්නේ මුං පොරොඳුවී හමාරයි උතුරු නැගෙනහිර බෙදන්න මහබැංකුවේ ඉතුරු ටිකටත් දෙමලු අල්ලගෙන විදීවී තොපිට කැමතිනම් මේ වගේ සක්කිලියන් ගේ පස්ස ලෙවකන සමනල පොන්නයන්ට චංඳය දීපල්ලා????

  7. එල්ලලා දෙපැත්තම ලෙව කාපිය...අපතයා....... says:

    එල්ලලා දෙපැත්තම ලෙව කාපිය…අපතයා…….මදි නම් උරා පිය….

  8. Politics says:

    Srilankikayani Ekathu weyaw…

    Rata yana atha ikmanin therum Ganiw…

    Thopita Labena Awasaana Dina keepayai Me..

    Please get together… This voice not belongs to a Srilankan … But from a puppet powered by foreign forces…

    This is for all Muslims, Tamils, and Sinhalese… We need a country..

  9. Sooriyakande Wadakaya says:

    Thova Kakul Deken Ellanava thoga valla nathi nisa

  10. Osmand says:

    මුංට පිස්සු මෙහෙම දේශපාලනය කල හැකිද. වෛරී ක්‍රමවේදය ජනතාව ප්‍රතික්ෂේප කර හමාරයි මහත්තයෝ. මෝඩ චූන්.

  11. wandhi batta says:

    Me inne noyek nam walin Rs 3000 puka dena wahallu. Thope comments walin gotata thawa chande adu wenawa. Mun wage amanayo ralakne gota watema inne. Hadichcha igena gaththa kisi kenek naha.

    • කිරිමෙල් says:

      ඒ ගානද තමුන්ට ලැබෙන්නෙ? පව්.
      ගෝටට ලියන අයට සල්ලි ලැබෙන්නේ නැත.
      හැමෝම තමුන් වගේ කාලකන්නි නෙවෙයි.

  12. Sun says:

    These type of people with morality cannot run a country talking like babies without knowing the principles of real democracy. This is the way they want to lead the country following the idea Idi Amin of Africa.You better read the meaning of the real democracy and how can we achieve it as leader of the country.

  13. Thusara Jayaratne says:

    සජියා කෙවුල් පොන්සේකාට ආරක්ෂක ඇමති කට්ට විසි කෙරුව විතරයි,
    ඌ ඒක ලෙව-කාල, ලෙව-කාල, දැන් ලේ රහ වැටිල හතර වටේටම බුරාගන
    පනිනවා.

  14. UD says:

    මේ කරන කතා වලින් ගෝඨාබය මහතාට වාසි වෙනවා… සරත් ෆොන්සේකා මැතිඳුනි ඔහොම යං

  15. උපාසක says:

    ඔහුගෙ ආගම වෛරයයි….

  16. Gamini Abaya says:

    DO NOT PLAY FOOL……….!!!!!……..2019 NOVEMBER 17TH GOHTABAYA IS THE PRESIDENT OF SRI LANKA.

  17. Maureen says:

    Ideal Minister of Defence, Law and Order. Is this the democracy that Ranil is talking about? Praise to Sirisena that he never gave this post to this horrible beast inspite of Ranil pressuring him. Sirisena is much more intelligent than Sajith.

  18. MD says:

    Sajith Tathage Adi pare yanna hadanne.eyata Tathtawa Penawalu.Oya Gonseka lankara gatte eka tamai.kalawadda visa hadagattoth hodai neda koheta Hari tolenchi wenna.

  19. siri says:

    Kiri diyehi loowath anguru suduwanne naha, durjanayath ehemama thamai.

  20. රන්බණ්ඩා says:

    මේ පාහර බල්ලන්ගෙ රැස්වීම් වලට යන සිංහල ගොන් මෝල්ලුනේ….උඹලාට මේවා කණට ඇහෙන්න නැද්ද බොලව්.
    ගල් ගහල එලවපියව් ඔය කරුමක්කාරයින්ව.

  21. Keerthi says:

    What will be the fate of our beloved motherland if such a wild beast is made the Minister of Defence Law and Order. This is the 5 star democracy and independence of the judiciary that UNP is harping about. No decent person should vote for Sajith.

  22. මෙි වගේ වාචාලයෙකුට යුද්ධයක් කරලා දිනන්නබැහැ එක කලේ මහින්ද ගොඨා ගේ මෙහෙයවිීමෙන් පොසියා ආමිඑකට ගොඨාගේ නියමයෙන් අනදුන්නා පමනයි යුදපිටියේ හිටියේ කවුද කියලා කාටත්මතක ඇතිනේ මු මෙි අඹරෙන්නේ ෂූවර් එකටම හිරේයන බව දැනගෙනයි සාලාවෙි කදවුර පුපුරවා හැරියාට මෙයා ලගදීම බඩු හමිබුවෙන්න නියමිතයි ඒ ක ඒකාන්තයි

  23. Nima says:

    Who killed Kobbekaduwa, Athulathmudali, Harsha Abeywardene, Lionel Jayatilake, Merril Kariyawasam and Richard de Zoysa.?

  24. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    ලොක්කා ඔයාට මොකෙක්වත් එල්ලනවා තියා වැලක රෙද්දක් එල්ල ගන්නවත් වෙන්නේ නැහැ. මොකද වෙල්විදානෙ කවදාවත් මේ රටේ ආරක්ෂක ඇමති වෙන්නේ නැහැ. මොකද සජිත් 16 වෙනිදා නියත පරාජයක් ලබනවා.

  25. Gunda says:

    යුද්දෙ දිනුවට පස්සෙ ගොන් පොනියා මහින්ද හා ගෝටාභය මහත්වරුන්ගෙ ගුණ වර්ණනා කරපු හැටි යූ ටියුබ් එකේ තියෙනවා…

    පොන්සේකා යුධ ජයග්රහනයෙන් පසු කියලා සර්ච් කරලා බලමුකෝ මූ එදා රාජපක්ෂලාව වර්ණනා කරපු අපූරුව.

  26. mc says:

    Ara 350 marapu awunwa ellapanko, methana wachalayek wage kiywa kiyawa inne nethiwa. muda ban UNP eke Arakshawa barwa inna hadanne.

  27. ex unp says:

    UNP gon hathata me rate anagatha yata karanna kisima deyak naha. mun ene rajapaksala ellandayi. jampara andannayi…. maranayi. ayi yako thopita ratata karana wadak nadda.

  28. Raja neth says:

    HU—HU—HU—HU—HU—HU—HU—

    moooda erilao, uba guuuvela ennnay,

Main News