රාජපක්‍ෂ පවුල එපා කියමින් චමීර පෙරේරා, පේ‍්‍රමදාස පවුල සමගින් හැටන්වල..

July 14, 2019 at 9:20 am | lanka C news
රාජපක්‍ෂ පවුල එපා කියමින් චමීර පෙරේරා, පේ‍්‍රමදාස පවුල සමගින් හැටන්වල..

ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය ජලනි අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් (13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්වුණා.

ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාව වෙත පැමිණි ජලනි ප්‍රේමදාස මහත්මියව වතුකරයේ තරුණියන් විසින් පිලිගනු ලැබුනි.

මෙම සමුළුවේදි වතු ක්ෂේත්‍රෙය් කාන්තාවන්ගේ ජිවන තත්ත්ව ,අදායම් තත්ත්වය , වතු කම්කරුවන්ගේ පෝෂණ තත්ත්වය සහ අධ්‍යාපන තත්ත්වය පිලිබදව විග්‍රහ කරනු ලැබුනි.
ජාතික මහ සභාවේ දි අදහස් දැක් වු ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය තිරාණාත්මක ජනාධිපතිවරණයක් බවත්, එම මැතිවරණයේදි රාජපක්ෂ පවුල කර ගහගෙන යාමට මේ රටේ ජනතාව කිසිසේත් කටයුතු නොකරන බවයි .

සම්ප්‍රදායික දේශාපලන පක්ෂ වල නායකයන්ගෙන් මිදි පොදු ජනතාවගේ දුක හදුනන පොදු ජනතාව ඉල්ලන පොදු ජන නායකයෙකු මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කල යුතු බව චමිර පෙරේරා මහාතා පැවසීය.

ජාතික මහ සභාවේ කාන්තා සම්මේලනයේදි අදහස් දැක් වු ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියේ මේ රටේ සමස්ත පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කරන අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වශයෙන් එතුමාගේ දර්ශනය මත ගමන් කරමින් තමන්ද මේ රටේ පොදු ජනතාවට වැඩ කිරිමට කැප වි කටයුතු කරන බවයි.

සම්මේලනයේදි වතු කම්කරු කාන්තාවන් ඉදිරිපත් කල ගැටළු සම්බන්ධයෙන් හැකිතාක් දුරට කඩිනම් විසදුම් ලබා දිමට කටයුතු කරන බව ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියාය.

– හැටන් රංජිත් රාජපක්ෂ

68,723 Viewers

12 Comments to “රාජපක්‍ෂ පවුල එපා කියමින් චමීර පෙරේරා, පේ‍්‍රමදාස පවුල සමගින් හැටන්වල..”

  1. The Citizens says:

    Who cares Chameera Perera ? The whole nation knows to whom these unpatriotic ,dollar greedy person coughs for.

  2. Buruputha says:

    Jalani nangi oya karana vaden Sajiyata labenna thiyena chanda tikatath kela venava.Ae hinda nangi nodanna deshapalanaya nokara gedara palanaya karagena inna. Eka obei,Sajithge agata gunai. Anika oya Sajithge wife kiyala adane danne

    Avavadayak dennam deshapalana katayuthu valadi ganu piriminge vada valata hota daanna epa.

    • LION says:

      තේවතු දෙමළ ජාතිවාදීන්ට කඩේයන කවුද මේ චමීර ඩොලර් කාක්කා ?
      ප්‍රේමදාස පවුල සුළුජාතීන්ගේ ජන්දවලට වතු ක්ෂේත්‍රෙය් කාන්තාවන්ගේ ජිවන තත්ත්ව ,අදායම් තත්ත්වය සොයාබලන්න කලින් රටේ මහජාතිය සිංහලයන් ගැන සොයා බලන්න ..දෙමළ කල්ලතෝනි ගැන මොකක්ද මේ තරම් සැලකිලි රටේ මහා ජාතිය දුක්විදිද්දී ..ලැජ්ජයි

  3. Bold Citizen says:

    Opposition is lacking slogans against Sajith.. Talking about ‘Nidan’ or ‘O/L’ will not be sufficient to prevent the definite WIN of presidential election by Sajith..

    • Niru says:

      Well USA nam security and mitinam ..
      His tin shack houses wasting valuable land
      His sunken eyes and tired looking face
      his support for bank robbers
      Siding with those who have ruined the country’s economy in 4 years flat
      and supporting Bathurdeen etc and those who were instrumental in setting off bombs that killed 350 and maimed 500 innocents

    • Karu says:

      No one needs special slogans. Truth is more than enough.
      No talent or caliber.
      Poor knowledge in economy or international affairs.
      Living in early sixties.
      Over-reliance on supernatural powers.
      No any formal education.(this London school matter is an eye washer.) This is not D.S.’s era.
      So far not shown any performance note-worthy.
      Making law quality houses from government funds is not anything to be so proud of.
      Very bad mouth.
      Enough?

  4. Kanag says:

    තුට්ටු දෙකේ NGO නපුන්සකයා මොකක්දෝ ත්‍රි විල් සභාවක් අටෝගෙන හැටන් ගිහිල්ලා ” වෙන්ඩ ආර්‍යාවගේ” යට ජන්ගී හෝදනවා

  5. Karu says:

    ඉතාම අප්‍රසන්න කටක්. ප්‍රේමදාසලාටම හොඳා.

  6. Panda says:

    Eka eka mona deval kivuvath velavata uda inna deviyo rata gana balagani.

  7. Saradiel says:

    පොල් කඩලා ගාලා දෙන්නම්..රෙදි සෝදා වේලා දෙන්නම්….(පොරොන්දු) මිනිත්තු හතරයි.

  8. Saradiel says:

    දැන් අලුත්ම තේ දලු කඩන ගීතය

    කොළ කඩ කඩ බොරුවට දෙනවා..
    අපි ගහ හොඳ හැටි අඳුරනවා
    අපිට බොරු චාටු එපා
    අපිට බොරු චාටු එපා ජලනි ගේ

  9. puncha says:

    Aparade sajith me baddata ahu une. Ane dikasada wennako sajith ta honda kellek set karaganna.HAbai innawanam kata wahagen inna

Main News