රාජපක්‍ෂ පවුල බදාදා බ්‍රෙක්ෆස්ට් ගත්තේ එකට.. රාජ පාලනයේ තින්දු තීරණ ගත්තේ එහිදීයි… අලූත් නීති හදලා හොරු එලවනවා..- ජනපති

January 31, 2018 at 10:40 am | lanka C news
රාජපක්‍ෂ පවුල බදාදා බ්‍රෙක්ෆස්ට් ගත්තේ එකට.. රාජ පාලනයේ තින්දු තීරණ ගත්තේ එහිදීයි… අලූත් නීති හදලා හොරු එලවනවා..- ජනපති

වංචා දූෂණ කළ අය සම්බන්දයෙන් වන විමර්ශනයන්හි ප්‍රතිඵල එන සතියේදී ජනතාවට දැනගත හැකි වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටුනායක ජන රැළිය අමතමිනි.

රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය වූයේ පවුල් වාදය නිසා බවත් තමන් ශ‍්‍රිලනිපයේ නායකත්වයට පත් වූ පසු පවුල්වාදයට ඉඩ නැති නිසා ඔහුන් වෙනම පක්‍ෂයක් හැදු බවත් ජනාධිපතිවරයා එහිදී කීය.

ඔවුන්ගේ උත්සාහය තනි පවුලක පවුල් වාදය සමගින් යලි ආණ්ඩුවක් හදන්න බවත් ජනාධිපතිවරයා සදහන් කලේය.

2013 වසරේ පටන් සෑම සතියකම බදාදා රාජපක්ෂ පවුලේ අය පමණක් එකට වාඩිවී උදෑසන ආහාරය ගන්නා බවත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දු, ආර්ථික කරුණු තීන්දු කරනු ලැබුවේ එහිදී බවත් ජනාදිපතිවරයා හෙලි කලේය.

ජී.එල්. පීරිස්ගේ නව පක්‍ෂය අරඹා ඇත්තේ එවන් ක‍්‍රමයක් ගෙන ඒම සදහා බවද කී ජනාධිපතිවරයා අලුත් නීති සකස් කර තියෙන නීති සංශෝධනය කර දුෂිතයන්ට දඬුවම් දෙන බවද සදහන් කලේය.

53 views

44 Comments to “රාජපක්‍ෂ පවුල බදාදා බ්‍රෙක්ෆස්ට් ගත්තේ එකට.. රාජ පාලනයේ තින්දු තීරණ ගත්තේ එහිදීයි… අලූත් නීති හදලා හොරු එලවනවා..- ජනපති”

  1. Rosh says:

    Sirisena doesn’t have familiy unity. Remember, he didn’t even attend his own brother’s funeral. This person is nothing but suffering from jealousy.

  2. BARCARDI says:

    Jealousy. He has no good family.

  3. මුට දවල් හිනා පෙනිලා says:

    අම්මපා මහින්ද කීප සැරයක් චූ කොරන්න යනවා. අනික්ඒ වැඩෙත්වා කොරන්න යනවා. සත්තයි. එක එක තීරණ එත කොටත්ත් ගන්නවා,එකට ආප්ප කාලා හවස් දවාලේ ගෙවල් බිඳපු ලෝකැ පාලු පාවා දෙන්නා කාව රවටන්නද ගජබින්න දොඩවන්නේ. ඉතින් සථිඑ අනි දවස් හයේ කොරපුවත් පාන අල්ල දෙන බන් උන්නද? ලැජ්ජාවේ බෑ බං. me රටක නායකයෙක්ද?

  4. Raawana says:

    horunta gahanna hadanakota ridenne katu kana evunta

    • Sunil says:

      උඹට වැරදිලා බං! ලොක්ක කන්නෙ කටු නෙම්, ආප්ප!

  5. Talga.Dayasiri says:

    මේකත් හරියට දෙකේ පනතියේ කොල්ලෝ රන්ඩු වුනහම විදුහල්පතිට කරන පැමිණිල්ලක් වගෙයි. අඳෝමැයි අපේ රටට ගිය කලක්.

  6. Padmini says:

    janadipathithumata marrichcha prabhakaranwa wahilla, prabhakarange hithe thibichcha krurakama elliyata pannine. munath dan harima npuru patai. ballanath baya hithenawa.

  7. vishnu says:

    ඒ මේසේ පිඟන් කෝප්ප හෝදපු තොට ගිය කල

  8. Mahasona says:

    We are fed up with your Bull Shit. Please keep your bloody mouth shut and leave us alone.

    • රිටිගල ජයසේන says:

      බලයට කෑදරකම සහ රාජපක්ෂ වරුන් සමග ඇති බද්ධ
      වෛරය පවතිනතාක් කල් ඔය කට වහන්ඩ බෑ. ඉදිරි දින
      කිහිපයේදි තව හොඳ බේගල් ටිකක් අපිට අහගන්ඩ
      පුලුවන්වෙයි!

Main News