රාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමි

June 14, 2021 at 12:00 pm | lanka C news
රාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමි

රාජපක්ෂ පවුලේ දේශපාලනය මෙතනින්ම අවසන් වී යනු ඇතැයි විශ්වාස කරන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

අද වන විට ජනතා කෝපය දිනෙන් දින ඉහල යමින් පවතින බවත් ඔවුන් පාරට බසින දිනය ඉතා ආසන්න බවත් උන්වහන්සේ කියා සිටිති.

එවන් තැනකට මඟ නොපාදා රට, ජනතාව භාරගන්නැයි ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.

උන් වහන්සේ මේ අදහස් පල කරන ලද්දේ තම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

104,470 views

48 Comments to “රාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමි”

  1. ඔල්මාදෙ තද වෙලා. කාගෙන් හරි කුටිටියක් දානෙට ලැබිලා ඇති says:

    පාත්තරේ පිරිලා ලැබිලා වගේ කථාව. මොන ජාතකයෙන් ද බණ

  2. සිංහ නද says:

    ජේ .ආර් . එදා නර්ස්ලගේ ප්‍රශ්න විසදන්න ඕනනම් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට ගවුමක් ඇඳන් එන්න කිව්වේ ඇයි කියල තේරෙනවා .එදා අපිට තරහ ගිය හාමුදුරු කෙනෙකුට එහෙම කිව්වම . නමුත් හාමුදුරුවන්ගේ වාසියට නටන නැටිල්ලට ගැලපෙනම පිළිතුර තමයි ඒක .

  3. Amda says:

    එදා රන්ජන් විජේරත්න මහතා අහපු ප්‍රශ්නය තමයි මතක් වෙන්නේ……

    ඔබවහන්සේට යන්න ඕනෙ බෙන්ස් එකේද? හර්ස් එකේද??

  4. Disce ammata discede says:

    මේ හිමියන් තම පන්සලේ චන්ද රැස්වීම් තියන්න දීලා ඒ බලේ පෙන්වා දැන් මිනිසුන්ට දෙන්න තියෙන කොරෝනා වැක්සින් උස්සන්න ආවා.
    කැත වැඩක්. බුද්ධ චීවරය ගලවා කැත වැඩ කරන්න.

  5. ,හා මූදූරුව හරි්යට හරක් කටා වගේ says:

    හරක් කටා වගේ.මොන ජාතකයෙන්ද මේ නාටාමි කථාව කිව්වේ.

  6. Nilamuni Sanjeewa De Silva says:

    ස්වර්ගයක් වැනි රටක්! බඩක් වෙනුවෙන් කෑ…
    බඩජාරි සුළු සි🌎හල ඡන්දදායකයන් තම නුවණ;
    දෙස බස රැස වෙනුවෙන් පාවිච්චි නොකරන තාක් කල්…
    අපි අසරණ වෙලා වගේ
    අපේ හාමුදුරුවනේ…
    🙏💔🇱🇰🙏