රාජපක්‍ෂ පාලනයට වඩා අද මත්ද්‍රව්‍ය භාවිතය අඩුයි.. පොහොට්ටුව ජාතිවාදීයි..

July 22, 2018 at 10:40 am | lanka C news
රාජපක්‍ෂ පාලනයට වඩා අද මත්ද්‍රව්‍ය භාවිතය අඩුයි.. පොහොට්ටුව ජාතිවාදීයි..

බණ්ඩාරවෙල කහත්තෙවෙල කෘෂිකර්ම ගොවිපල විවෘත කිරිම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්රධානත්වයෙන් ඊයේ(21) සිදු කිරීකෙරෙනි.

එහිදී ඇමැතිවරයා පැවසුවෙ ඉදිරි සතියේදී මොරගහකන්ද කලුගග ජලාශයට ජලය පිරවීමත් සමග කෘෂිකර්මාන්තයේ නව යුගයක් ඇරබෙන බවයි.

වර්තමාන දේශපාලන ත්ත්වය පිලිබද අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසුවෙ පොහොට්ටු පක්ෂය ජාතිවාදය මගින් පටු දේශපාලන අරමුණු කරා ගමන් කරන බව බැසිල් රාජපක්ෂ මහාතා ගේ ප්‍රකාශ වලින් ගම්‍යා වන බවයි.

යහපාලන රජය සමයේ රට තුලට මත්ද්‍රව්‍ය හා කුඩු ගෙන ඒම හා බාවිතය වැඩ් බවට එකාබද්ද විපක්ෂය චෝදනා කලද පෙර පැවති රාජපක්ෂ පාලන සමයට වඩා මත්ද්‍රව්‍ය හා කුඩු බාවිතය අවම වි ඇති බවත් එකල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඇතැම් අවස්තාවල දේශපාලන රැකවරන ලබා දුන්නද වර්තමාන රජය එවැනි ක්‍රියා සිදු නොකරන බවද ඔහු පැවසීය.

– මහේන් රනවීර

81 views

18 Comments to “රාජපක්‍ෂ පාලනයට වඩා අද මත්ද්‍රව්‍ය භාවිතය අඩුයි.. පොහොට්ටුව ජාතිවාදීයි..”

  1. මට මතක නෑ says:

    දැන් නම් බඩුම තමයි,සල්ලි කීයක් හරි සම්මාදම් කරල උනත් කමක් නැහැ හොඳ මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්න අමරෙව එක්ක යමු.නැත්නම් ඉස්සරහට මොන පිස්සුවක් කෙලියිද දන්නෙ නැහැ…

  2. Nim says:

    KATHA KARANNE KATINDA?
    ANITH MUKA YENDA ?
    A KALE KOHEDA HITIYE

  3. sahan says:

    me wage amanainta, narumainta, amethikam deepu MR, mewata wagakiyanta oone,anaagatha
    paalanayakadeewath satthu saha minissu handunaagena ktayuthu karanna wagabalaaganna,

  4. HODA PUTHA says:

    Do not Expect good things / good work from low cast person…this is classic example of person who never had qualities and class… forgive them like you do the dog who shit in front of your home…

Main News