රාජපක්‍ෂ පාලනයේදී මාධ්‍යවේදීන් ඝාතනය කර ඇත්තේ විද්‍යාත්මක ක‍්‍රමයටයි..- ජනපති

December 2, 2016 at 4:05 am | lanka C news
රාජපක්‍ෂ පාලනයේදී මාධ්‍යවේදීන් ඝාතනය කර ඇත්තේ විද්‍යාත්මක ක‍්‍රමයටයි..- ජනපති

පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ මාධ්‍යවේදීන් ඝාතනය කර ඇත්තේ විද්‍යාත්මක ක‍්‍රමයට නිසා ඒවා සම්බන්ධයෙන් නිවැරදිව පරීක්‍ෂණ කිරීමට උවමනා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම සමයේ ඝාතනය වූ මාධ්‍යවේදීන් ගැන පරීක්ෂණවල අවසන් ප්‍රතිපල අධිකරණයට ගෙන ඒමට ප්‍රමාදයන් වී ඇත්තේ එනිසා බවද ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 06 වැනි නියෝජිත සම්මේලනය අමතමිනි.

15 views

13 Comments to “රාජපක්‍ෂ පාලනයේදී මාධ්‍යවේදීන් ඝාතනය කර ඇත්තේ විද්‍යාත්මක ක‍්‍රමයටයි..- ජනපති”

  1. Asanka Wlk says:

    Like he knows the shit that he is talking about. What an jackass.

    • කුසුම් says:

      අනේ මනුස්සයෝ මේ රටේ ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශනය පහුගිය ආණ්ඩුව කළා කියල ඔයගොල්ලෝ ජනතාව රවට්ටුව බොරු ඇත්ත කියල ඔප්පු කරන එක නෙවෙයි .
      ඕගොල්ලෝ බොරු කියල චන්දෙ ගත්ත එක දැන් මිනිස්සු දන්නවා .ඔවුන් අහුවුනා කියල දන්නවා තව දුරටත් මිනිස්සුන්ව රවට්ටන්න පච කියල වැඩක් නෑ .දැන් මිනිස්සු කියන්නේ ඔය කිව්වා බොරු තව බොරු කියා කියා වහ වහා ඉන්නේ නැතිව රට සැලසුමක් ඇතිව හදන්න ,ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වලට විසදුම් දෙන්න කියල .
      කිව්වේ නම් මේ දුෂණය නවත්තුවාම ජනතාව දිවියලෝකේ යවනවා කියල නේද?රනිල් මහා ආර්ථික මොලයක් මහා ලෝක නායකයෙක් කියල නේද කෝ මිනිහ දැන් කොලාද ?
      යන්න ජනපති යන්න තමුන් හිතන්නේ ජනතාව මෝඩයෝ කියලද ? එක වරක් බොරුවකට අහුවුනාට හැමදාම මිනිසුන්ව රවටන්න බෑ තමුසෙට මිනිස්සු දැන් හිනා වෙන්ව .පහත් මිනිහා ගේ ජන්ම ගතිය යවන්න බෑ

      • veena says:

        ඔයා කරන්නෙ ගමේ ක්‍රමේටද?

        • CAT says:

          ඊළම්වාදී ජාතිවාදී දෙමළ කොටි සම්බන්දන්ගේ ගුණ ගයමින් උතුරේ දෙමල LTTE ත්‍රස්තවාදීන් පිනවන මේ බොරුකාරයාගේ කතා විශ්වාස කරන්නේ කවුද ?
          මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ එක කොන්ද පන ඇති සිංහලයෙක් සිටියේ නැද්ද හිටන්ගේ මේ කතාවට පිළිතුරක් දෙන්න
          සිංහලයනේ,…. පාලකයෙක් රට ජාතිය ආගම විනාශ කරනවානම් අපේ රටට කරන්නේ අනතුරක් නම් ඔහුගේ කතාවල් අහන්න තරම්
          සිංහලයා නිවට වුයේ මන්ද ? මොහුව නෙරපා රට ජාතිය ආගම රැකගනිව්

        • sinha le says:

          යන්නේ කොහෙද මල්ලේ පොල් …….
          Don ‘t talk bullshit .. President ,Please resign & go home

    • Amda says:

      So true.

      A jackass voted by 6.2M bloody jackasses in this country

  2. Serious Sira says:

    ජනපති තුමනි,
    බයිලා කිව්වා ඇති; දැන්වත් වැඩ ටික පටන් ගනිමුද? මිනිස්සුන්ගේ ඉවසිමේත් සීමාවක් තියෙනවනේ?

    • JOY says:

      අටපාස් නැති ගමරාල දැන් ලංකාවේ මිනිසුන්ට විද්‍යාත්මක ක‍්‍රමයට මිනීමරන අන්දම පහදා දෙයි ඔයතරම් දේවල් දන්නවා නම් ඔබ එම රෙජීමයේ සිටින විට ඒවා හෙළි නොකළේ මන්ද ?
      ආප්ප විප්ලවයක් කළා කියා මේ ගමරාල හිතන්නේ හැම දේම දන්නවා කියලද ?
      මෙවැනි දෙපැත් නයි ගැන දැන් මේ රටේ කවුරුත් හොදින් දන්නවා ..තාමත් පළිගැනීමේ ඉවරයක් නැද්ද ? මොකද්ද මේ වෙෙරය ?
      කරුණාකර ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන්න ..එය තමයි රටේ යහපතට ඔබට කල හැකි එකම දෙය

  3. Brisbane says:

    Useless guy

  4. යුක්තිය says:

    සිරිසේන ඔහොම කතා කියන එක සාධාරන යි…. රනිල්ලට චන්දෙ දීපු මිනිස්සු ඉන්න රටකට මේ විදිහට කොටලු අදහස් වලින් කතා නොකර වෙන කොහොම කතා කරන්නද…. තව ටික දවසක් ගිහින් කියන්න ඝාතන කරල තිබුනෙ ගුරු කම් වලින් කියnන්න, වැඩේ ශේප්නේ… බදු ටිකකුත් ගහල දාල වයිෆයි වගේ මොනව හරි දෙන්වකියන්න… හරක් දක්කනවට වඩා ලේසියි මේ වැඩේ…

  5. fernando says:

    In the ?MR regime u were a senior cabinet
    Minister you should know better
    Than anyone of that sciantific method they
    Used to kill media people
    SO YOU ALSO RESPONSIBLE , IF THERE IS ANY KILLINGS
    Dont act like HEEN BABA SEEYA

  6. Champa says:

    ඇත්ත ඇත්ත. ඒ කාලේ මාධ්‍යවේදීන් (හරියට කිව්වොත් එක මාධ්‍යවේදියයි. එක්නැලිගොඩ මාධ්‍යවේදියෙක් වුනේ කොහොමද? එහෙනම් මමත් මාධ්‍යවේදියෙක් වෙන්න එපෑය.) ඒ කාලේ මාධ්‍යවේදියෙක් සහ අනිකාව ඝාතනය කලේ විද්‍යාත්මක ක්‍රමයට කියලා ඒ ආණ්ඩුවේ හිටපු ඔබම කියන කොට, ඒක අපිට පිළිගන්න වෙනවා.

    හැබැයි පරීක්ෂණ කොර ගන්න බැරුව ඉන්නේ නම් ඒ ඝාතනවලට ඕඩර් දීපු දෙන්නම අද ඉන්නේ ඔබේ ඇමති මණ්ඩලයේ නිසා නේද? උන්ව බේරන්න ඕනේ හින්දා excuses දෙනවා. හැබැයි විරුද්ධ දේශපාලකයෙක් වාහනයක් වැඩිපුර පාවිච්චි කලොත් හරි, තෙල් ගහලා නම් හරි, ආණ්ඩුව පෝයටත් වැඩ. FCID එක පෝයටත් වැඩ. තෝරගත්ත නඩුකාරයො පෝයටත් වැඩ.

  7. ගමරාළ says:

    එතකොට රිචඩ් ද සොයිසා.. ප්‍රේමකීර්ති ද අල්විස්… සාගරිකා ගෝමස්… විමල සුරේන්ද්‍ර… තේවිස් ගුරුගේ ,… මහාචාර්ය ස්ටැන්ලි විඡේසුන්දර… ග්ලැඩිස් ඡයවර්ධන…ඝාතනය වුනේ මොන ක්‍රමේටද කියලා රනිල්ගෙන් අහලා අපිට කියන්නකෝ….

Main News