රාජපක්ෂ පුත්‍රයෙක් කෝටි 60ක අල්ලසක් අරන්..- රාජිත
February 7, 2021 at 1:20 pm | lanka C news
දුම්වැටි සඳහා ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගත් ව්‍යාපාරිකයෙකු රාජපක්ෂ පුත්‍රයෙකුට රුපියල් මිලියන 600ක් අල්ලසක් ලබාදී ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් ඔහු අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයෙකු නොවන බවද ඒ මහතා පැවසීය.
අයවැයෙන් දුම්වැටි මිල ඉහළ යාවියැයි වේලාසන ලංකා බැංකුවෙන් ණයක් ගෙන දුම්වැටි ගබඩා කරගත් නමුත් ඉහල මට්ටමේ පවතින බල අරගලයක් හේතුවෙන් දුම්වැටි මිල ඉහළ නොගිය බව ද ඔහු කීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
Pissu thada welaa….Maru Kiyawanawaa…..
Lamborghini, Dubai hotels, $ Trillion, Golden Horses part 2 by pra rajitha kibul kata naw sudha wasikili kata kamba hora..
අර කිඹුල කෙලල ඇට්කෙහෙල් කෙලපු කොට්ටෝරුව වගෙ තෝ උඹට කුනු කක්කුසී පොන්ටික්සන් එකක් වදින්වා දෙකපුපුරන්න>>>>>>>>>??????????????????
D S Gunasekara ltd owns hundreds of buses and their buses are running on 90% routes in sri lanka on a daily basis. I think they earn millions of profit per day. Apart from that, they have many other businesses. So 25 million is a very small amount for them and there must be a good reason behind this due amount. Lat kata is lying again and trying to come back in to lime light somehow. This is pathetic. This stupid cheap smelly liar should be punished.
රාජපක්ෂ පුත්‍රයෙක් අල්ලස් අරන්.
ආ ඇත්තද?
ඔව්,ඒත් මෙයා අර රාජපක්ෂලාගෙ පුත්‍රයෙක් නෙවෙයි.
ඒ රාජපක්ෂලා හැර තවත් රාජපක්ෂලා සිටීද?
ඔව්,ඒක මනඃකල්පිතයක්,ලැම්බෝගිනි රත්රන් අශ්වයො ඩුබායි සල්ලි වගේම.
ඒ කියන්නෙ මේකත් කිඹුල් ස්ක්‍රිප්ට් එකක්ද?
නැහැ දැන් කිඹුල්ලු මට විරුද්ධයි.
එතකොට මේක ලිව්වෙ කව්ද?
මේ මුට්ටිය දාල බැලීමක්.
ගොක් කොල සුදු කොඩි හීනෙන් පේනවද?
ඉඳල හිටල පේනව,ඊටත් වඩා භයානක දේවල්.
ඒ මොනවද?
සුද්දගෙ කාලෙ හදපු මහ උළු ගෙදර උලු,ඒ කාලෙ හයි කරපු යකඩ කූරු,ප්‍රජා අයිතිය නැතිව මඤ්ඤං වෙච්ච මූණු.
වෙන මොනවද පේන්නෙ?
මගෙ ලොකු එකාගෙ ඇදවෙච්ච ඇඟිල්ල.
mekage paramparawama gamata rediapullana jathiya, muge wasanawata dathek unata purudu rakshawa athaharinna baha.
Government should immediately responded to this charge. If not majority of people will think that this is true statement
🐊🥖🤣🤣
මූ ඇත්තක් කිව්වත් විශ්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නෙ