රාජපක්‍ෂ මා මරන්න හැදුවා.. මාධ්‍යවේදීන් 20ක් මැරුවා.. – චන්ද්‍රිකාත් මහ රහසක් හෙලි කරයි..

October 25, 2016 at 10:40 am | lanka C news
රාජපක්‍ෂ මා මරන්න හැදුවා.. මාධ්‍යවේදීන් 20ක් මැරුවා.. – චන්ද්‍රිකාත් මහ රහසක් හෙලි කරයි..

උතුර හා නැගෙනහිර ජනතාවට මහින්ද පාලනය නොකල දේවල් වත්මන් ආණ්ඩුව සිදු කරමින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

මීගමුවේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඇය කියා සිටියේ අද වන විට සාමයෙන් සංහිදියාවෙන් රජය ගෙන යන වැඩපිලිවෙල දෙස එම ජනතාව ඉතා ආදාරයෙන් බලා සිටින බවයි.

රාජපක්‍ෂ රජය විසින් මාධ්‍යවේදීන් විසි ගණනක් මරා දැමූ බවත් තවත් විසි ගණනක් පහර දීම්, අතුරුදහන් කිරීම් බලපෑම් මත රට හැර යාම් සිදුවූ බවද හිටපු ජනපතිනිය සදහන් කලාය.

රාජපක්‍ෂ තමනටද වසර නවයක් තිස්සේ වද දුන් බවද කී ඇය තවත්ද මරා දැමීම සදහා ඔහු උත්සාහ කල බවද කියා සිටියාය.

24,333 Viewers

16 Comments to “රාජපක්‍ෂ මා මරන්න හැදුවා.. මාධ්‍යවේදීන් 20ක් මැරුවා.. – චන්ද්‍රිකාත් මහ රහසක් හෙලි කරයි..”

  1. Asaranayaa says:

    ඇනිබලාගෙ රෙද්ද අස්සෙ රහස වෙන්නැති

    • මට ලංකාව අරහන් says:

      අම්මේ මම ඉක්මනට එනවා රෝහලකම අරගෙන. මට ආරංචියි අම්මට මොන්දටම ලෙඩේ තද වෙලා කියලා. මම එක්ක ඉන්න දොස්තරලට හොඳට පිස්සු තද වෙච්ච හරක්ට බෙහෙත් කරලා පුරුදුයි. මම ටක් ගාල එනවා. දේශපාලනයට නම් නෙමේ. එතකම් විස්කි බෝතලයක් විනාඩි 10කට සැරයක් බොන්න.

      • leel says:

        අපරාදෙ මරන්න උත්සහ කරල විතරක් අතඇරියෙ…..

    • girawa says:

      ආච්චිගෙ චිච්චියට කිලිනොච්චියෙදි පූච්චි ගියාම කොච්චි ගාල නොච්චියගමදි දැවිල්ලට තවම පිස්සු

  2. Iresh says:

    අයියෝ … ඉතිං මහින්ද වැඩේ කොම්ප්ලිට් කොරල නෑනෙ …. අපිටයි මල වදේ ….

  3. USB says:

    දුකේ බැරුවා මේ කතා වලට

  4. cw says:

    MR should be punished for failing to do the right thing for the nation,,

  5. Boo says:

    ආයේ නං මහින්දට චන්දෙ දෙන්නේ නෑ නෑ නෑ මයි මොකොද, මහින්ද හරියට වැඩේ කරලා නැහැනේ, ප්‍රභාකරන්ව මැරුවට , ඊට වඩා භායනක හැතිරියක් ඉතුරු කරලා නොවැ ?

  6. kamasiri Kuruwita says:

    සිහිවිකල්වූ මරගාතයක් !!!!!!!!!!!

  7. DIGA JANTHU says:

    “chandricka ” eththatama uba chandrikawaka tamai inna ona geniyaka kauruth nethi anunge opadupa bala bala karana reddak nehe nee kerakenawa vitarai

  8. Champa says:

    හරිම කන්දොස්කිරියාවක්නේ මේක. හැම තිස්සෙම එකම දේ කියවනවා පොල්කිච්චියෙක් වගේ.

  9. Dhathusena says:

    මම නම් දොස් කියන්නෙ ප්‍රභාකරන්ටමය…..ඌ කරොත් කරේ බලු වැඩමය……ඌ අපේ රටට පිලිලයක් ඉතිරි කලේය….ඌ උගේ වැඩේ හරියටම කලා නම් මේ කරදරය අද අපිට ඉතුරු වන්නේ නැත. එක ඇහැක් ගැලෙව්වට එකාට කියන්නේ මිස්ටර් කියාය….ඇහැ ගලවපු එකාව මරපු එකා අද ජාති ද්‍රෝහියෙකි…..

  10. DIGA JANTHU says:

    mekath mara anga vikala item ekak una ne me ratata

  11. ExUNPer says:

    ප්‍රහාකරන් මැඩම් ව මරන්න හැදුවා. මහින්ද ප්‍රභාකරන්වමැරුවා. එතකොට ඔබ ප්‍රභාකරන් කල්ලියට සමාව දෙනවා, මහින්දට වෛර කරනවා. මොලේ කචල්ද?.
    You are on the wrong track ! Anger, jealousy, greed, revenge, are the factors that makes the difference.

  12. lapadicool says:

    Mahinda and praba have not completed their duties properly.

Main News