රාජපක්‍ෂ මෙරට ණය තුන් ගුණයකින් වැඩි කලා.. අපි බදු ගහන්නේ ඒවා ගෙවන්නයි..- අගමැති

June 9, 2018 at 3:50 pm | lanka C news
රාජපක්‍ෂ මෙරට ණය තුන් ගුණයකින් වැඩි කලා.. අපි බදු ගහන්නේ ඒවා ගෙවන්නයි..- අගමැති

මහින්ද රාජපක්‍ෂ පාලන සමය තුල ශ‍්‍රී ලංකාවේ ණය බර තුන් ගුණයකින් ඉහල දැමූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් රජයට බදු වැඩි කිරීමට සිදුව ඇත්තේ රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ගන්නා ලද ණය ගෙවීමට බවද අගමැතිවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගම්පහදී පැවති උත්සව සභාවක් අමතමිනි.

107 views

28 Comments to “රාජපක්‍ෂ මෙරට ණය තුන් ගුණයකින් වැඩි කලා.. අපි බදු ගහන්නේ ඒවා ගෙවන්නයි..- අගමැති”

  1. daminda says:

    maha bankuwa kaduweth hitapu janapathida…?

  2. Nim says:

    THAWA BATALANDAK
    GENAWA NAM
    KATAWAL WAHANNA THIBUNA
    LAJJA NATHUWA SUDU PERO GENA
    JANATHAWA EDER I YATA ANAWANE?
    LAJJA NAHARA
    MULIN MA KAPALA DALADA?

Main News