රාජපක්ෂ යුගයේ දණින් වට්ටවා තිබූ ආර්ථිකය අපි ගොඩ දැම්මා..
March 22, 2017 at 6:48 pm | lanka C news
රාජපක්ෂ යුගයේ දණින් වැටී තිබු මෙරට ආර්ථිකය නැවත දෙපයින් සිටුවීමට වත්මන් යහපාලන රජය කටයුතු කරමින් සිටින්නේ යයි රවී කරුණානායක මුදල් ඇමති කියයි.
රට ණය උගුලින් රට මුදා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත් මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.