රාජපක්‍ෂ යුගයේ දණින් වට්ටවා තිබූ ආර්ථිකය අපි ගොඩ දැම්මා..

March 22, 2017 at 6:48 pm | lanka C news
රාජපක්‍ෂ යුගයේ දණින් වට්ටවා තිබූ ආර්ථිකය අපි ගොඩ දැම්මා..

රාජපක්‍ෂ යුගයේ දණින් වැටී තිබු මෙරට ආර්ථිකය නැවත දෙපයින් සිටුවීමට වත්මන් යහපාලන රජය කටයුතු කරමින් සිටින්නේ යයි රවී කරුණානායක මුදල් ඇමති කියයි.

රට ණය උගුලින් රට මුදා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත් මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

12 views

15 Comments to “රාජපක්‍ෂ යුගයේ දණින් වට්ටවා තිබූ ආර්ථිකය අපි ගොඩ දැම්මා..”

  1. සුපිරි නැග්ගිල්ලක් තමයි නග්ගලා තියෙන්නේ කියලා වැඩක් නැත මේ අවුරුද්ද අන්තිමට නහුතෙටම නග්ගලා තියන බව අපට පෙනේ??????

  2. Mr.Karumadasa says:

    පස්සෙන් දාලද කෙලින් කර ගත්තේ

  3. sarath says:

    Gon haraka !!!!!!
    Meti Mola !!!!!!

  4. sura says:

    අද කොටස් වෙළදපලේ විදේශ ආයෝජකයො වැහි වැහැල. තෝරා ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නෙ.

    පෙබරවාරි මස උද්ධමනය 8.2% දක්වා අඩුවෙලා.

    බිලියන ගණන් මුදල් අච්චු ගහන්නේ මුදල් නැති නිසා නෙමෙයි, රටේ ජනතාවගේ සාක්කු මුදල් වලින් පුරවන්න.

    අද විණිමය අනුපාතය, රුපියල් 01 = ඇමෙරිකානු ඩොලර් 154 යි.
    ඒ තරමටම රුපියල ඉහළ ගිහිල්ල, ඇමෙරිකානු ඩොලරය බාල්දු වෙලා.

Main News