රාජපක්‍ෂ යුගයේ ප‍්‍රභූ පුතෙක් ගෙන්වූ යතුරු පැදියක් අත්අඩංගුවට..

December 20, 2016 at 1:20 pm | lanka C news
රාජපක්‍ෂ යුගයේ ප‍්‍රභූ පුතෙක් ගෙන්වූ යතුරු පැදියක් අත්අඩංගුවට..

පසුගිය රජයේ හිටපු ප‍්‍රභූවරයෙකුගේ පුත‍්‍රයෙකු විසින් මෙරටට ගෙන්වූ බවට සැක කරන අධිබල යතුරු පැදියක් කොළඹ කෙසෙල් වත්තේදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මිලියන හතරක පමණ වටිනාකමින් යුතු මෙම යුතුරු පැදිය සී.සී. 1200ක එන්ජින් ධාරිතාවයකින් යුතුය.

යතුරු පැදිය සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෙම යුතුරු පැදිය අදාල ප‍්‍රභූ පුතු විසින් තම මිතුරෙකුට දී ඇති බවත් ඔහුද තවත් මිතුරෙකුට දී ඇති බවත් හෙලිව ඇත.

9 views

3 Comments to “රාජපක්‍ෂ යුගයේ ප‍්‍රභූ පුතෙක් ගෙන්වූ යතුරු පැදියක් අත්අඩංගුවට..”

  1. kapila says:

    paw appa mun. mekatha ara Helicopter eka wageda manda.

  2. “JAYA WEWA “RATE DEWENA PRASNAYAK VISADU POLISIYATA,,,,,,,,

  3. සකල බුජං says:

    සී.සී.1200 අධිබල යතුරු පැදියක් පොලිසිය විසින් සොයා ගෙන ඇත​.මෙය අධික වටිනාකමකින් යුක්තය​.මෙහි අයිතිකරු සොයා ගත නොහැක​.මෑතකදී මහ බැංකුව කඩා මහ දවාලේ හොර කම් කල මුදල මෙන් දස දහස් වාරයක වටිනාකමින් යුක්ත මේ යතුරු පැදිය අයිතිකරුවකු නොමැති බැවින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනා ලැබෙන මුදලින් මහ බැංකුවේ හිදැස පුරවා ඉතිරිය මිලියන විසි දෙකක් වන රටේ ජනයා අතර සමසේ බෙදා දීමට තීරණය කර ඇත​.

Main News