රාජපක්‍ෂ යුගයේ රාජ්‍ය නායකයෝ ආවේ හෙළුවෙන්.. කටුනායකදී රෙද්දක් ඔතලයි රට අතුලට ගත්තේ.. පොහොට්ටුවට දිනන්න දෙන්න බෑ..- දඹර අමිල හිමි

January 26, 2018 at 3:50 pm | lanka C news
රාජපක්‍ෂ යුගයේ රාජ්‍ය නායකයෝ ආවේ හෙළුවෙන්.. කටුනායකදී රෙද්දක් ඔතලයි රට අතුලට ගත්තේ.. පොහොට්ටුවට දිනන්න දෙන්න බෑ..- දඹර අමිල හිමි

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ කාලයේ ගෝත‍්‍රික රටවල නායකයන් මෙරටට ආවේ නිරුවතින් බවත් කටුනායක ගුවන් තොටුපලේදී රෙදි කෑල්ලක් පටලවා රට තුලට ගෙන්වූ බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

අද වන විට ඇමරිකාව, රුසියාව, චීනය ඇතුළු ලොව සියළු බලවත් රටවල් මෙරට සමග ඉතාමත් හොද මිතුරන් වී සිටින බවත් මේ දිනවල මෙරටට පැමිණ සිටින සිංගප්පුරු අගමැතිවරයාද පැමිණ සිටින්නේ තෑගි බෝග ගොඩාක් රැුගන බවත් සදහන් කරති.

ජනවරි 08 ට කලින් පැවති තත්වයට රට ගෙනයන පොහොට්ටු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් එය වැළැක්වීම සදහාඉදිරි මැතිවරණයෙන්ද යහපාලනය දිනවිය යුතු බවත් උන් වහන්සේ වැඩි දුරටත් පවසති.

එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරනු ලැබීය.

110 views

71 Comments to “රාජපක්‍ෂ යුගයේ රාජ්‍ය නායකයෝ ආවේ හෙළුවෙන්.. කටුනායකදී රෙද්දක් ඔතලයි රට අතුලට ගත්තේ.. පොහොට්ටුවට දිනන්න දෙන්න බෑ..- දඹර අමිල හිමි”

  1. Gamini says:

    Soon R.I.P

  2. alapalu says:

    NGO KUKKEK MOOUT KALAKNNI HETTHA MUN HAMUDURUVARUDA WESA CHEEVADARIYO.

  3. කව්ද හොරා says:

    කව්ද හොරා දමිල හොරා…..දමිල හොරා සිව්රු හොරා…

  4. Sadda says:

    එතකොට චීන ජනාධිපති, ජපන් අගමැති ආවෙත් හෙලුවෙන්ද සක්කිලියෝ.?

  5. Gihan says:

    Mu hamuduruwek neme pissu buruwek, hasirena vidiya anthimai

  6. P.pocket PM says:

    Muta Dutu thana Gahapan Mu Hamudurunak Nami , Thoga Amma Pauw Tho wage Piguthara Puthek Bihikarata

  7. පිරිමි සාත්තු සේවිකාව says:

    හාමුදුරුවනේ ඔබ වහන්සෙ දැන් අර තරුණයන් ජපන්
    අරින බිස්නස් එක කරන්නෙ නැද්ද?

  8. Gadol says:

    මුදල් වංචා පිළිබඳ පැමිණිලි 15 ක්‌ දඹර අමිලට

  9. padasira says:

    පොලිසිය පාතාලයක්‌ බවට පත් වී පාතාලය පොලිසියක්‌ බවට පත් වූ විට සිදුවිය හැක්‌කේ කුමක්‌ද? දෙවැනි කාරණය හෙවත් පාතාලය පොලිසියක්‌ බවට පත් වී පැමිණිලි භාරගෙන වැරදිකරුවන්ගේ ඔළු පැලීමේ ක්‍රියාවලිය ගිය ආණ්‌ඩුවේ ගෝඨාභය රාජපක්‍ෂ විසින් අවසන් කර දෙන ලදි. මෙහි උපරිම අවස්‌ථාව වූයේ මර්වින්ගේ පාතාල කට්‌ටියක්‌ කප්පම් එකතු කිරීමට පෑලියගොඩ මාළු මාකට්‌ එකට පැමිණීමය. ඒ අවස්‌ථාවේදී මාළු මාකට්‌ එකට පැමිණි ගෝඨාගේ එස්‌.ටී.එෆ්. කට්‌ටිය කටයුතු කළ ආකාරය නිසා පාතාල කට්‌ටියට මළ පහ විය. තම පාතාල කල්ලිය පොලිසියක්‌ බව පත් කරගෙන නඩු ඇසූ කුඩු ලාල් නමැති පාතාලයෙක්‌ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ වාසය කළේය. හෙතෙම නඩු අසා දඩ ද අය කර ගත්තේය. අන්තිමේදී ඔහු රටින් පැන ගියේය.

    • Prof. උදේනී ජගත්චන්ද්‍ර says:

      ඩොලර් වලට, පවුම් වලට සහ යූරෝ වලට පෙම් බැඳ
      සිටින මෙවැනි මිසදුටු කහකඩයන්ට ගෝඪාභය වැනි
      දේශප්‍රේමීන්ගේ අගය නොවැටහීම අරුමයක් නොවේ.

Main News