රාජපක්ෂ යුද්දය දින්නේ නෑ.. ඉවර කලා විතරයි.. එයා ඇල්ලූවේ කිලිනොච්චි-මුලතිවු පමණයි.. 75%ක් ඉවර කලේ මමයි..- චන්ද්රිකා
October 26, 2018 at 10:00 am | lanka C news
තමන් බලයට එද්දී කොටි ත්රස්තවාදීන් විසින් උතුරු පලාතෙන් 80%ක් පමණම අල්ලාගෙන සිටි බවත් තමන් ධුරයෙන් යද්දී යාපනයද ඇතුළුව ඉන් 75%ක් පමණ මුදාගත් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
කොටින්ගේ යටතේ තිබුනේ කිලිනොච්චිය සහ මුලතිවු පමණක් බවත් රාජපක්ෂලා නිදහස් කර ගත්තේ එම කොටස පමණක් බවත් ඇය සදහන් කරයි.
‘එයා දිනුවෙ නෑ ඉවර කලා විතරයි’ යයිද ඇය සදහන් කලාය.
හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කරන ලද්දේ කුරුණෑගලදී පැවති උත්සව සභාවක් අමතමිනි.
” විස්කි බෝතලෙන් 75% ඉවර කලේ මමයි “