රාජපක්‍ෂ රට කෑවා.. රට බේරා ගත්තේ එජාප අපියි..- අගමැති

October 31, 2017 at 3:50 pm | lanka C news
රාජපක්‍ෂ රට කෑවා.. රට බේරා ගත්තේ එජාප අපියි..- අගමැති

නැති වෙන්න ගිය රට කෙටි කලක් තුළදී ගොඩ ගැනීමට හැකියාව ලැබුනේ එක්සත් ජාතික පක්‍ෂය වත්මන් ජාතික ආණ්ඩුව තුළ නියෝජනය වන නිසා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

සිරිකොත එජාප මූලස්තානයේ පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

පසුගිය රාජපක්ෂ රජය තුල එක්සත් ජාතික පක්ෂය නොසිටි නිසා රට ව්‍යාකූල වී ජනතා අයිතිවාසිකම් පවා නැති වූ බවද සදහන් කල කී ඇමතිවරයා අද වන විට මෙරට අපරාධ අඩු වී රට හොඳ අතට හැරී තිබෙන බවද පෙන්වා දුනනේය.

ආණ්ඩුවක් තුල එක්සත් ජාතික පක්ෂය සිටින විට සිදු වන වෙනස මෙතුලින්ම වටහාගත හැකි බවද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

මෙම විශේෂ මාධ්‍ය හමුව කැදවා තිබුනේ ගතවූ වසර දෙකක කාලයක් එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුව තුල හිදිමින් අත් කරගත් සුවිශේෂී ජයග්‍රහණ ඇතුලත් ප‍්‍රකාශණයක් එලි දැක්වීම සදහාය.

75 views

31 Comments to “රාජපක්‍ෂ රට කෑවා.. රට බේරා ගත්තේ එජාප අපියි..- අගමැති”

  1. A.J says:

    මහින්දයා දැන් වෙනකන් හිටියනම් රටේ උන්ට කන්ඩ වෙන්නෙ පස් තමයි..අපි එදත් අදත් හෙටත් ඔබ සමගයි

  2. Saman Adikari says:

    After UNP leadership of Ranil ,MS and CBK being to power 2015 January 8th nation become mad house .

    It is not possible to Under UNP back normal in Sri lanka?

  3. Boo says:

    ගොන් අලියා කටින් දැනේ.
    බැංකු හොරා කොහෙන් දැනේ?

  4. අප්පුහාමිගෙ මුණුපුරා says:

    ප්‍රභාකර්න් මරල රාජපක්ශල රට කෑවා. .
    අපි සම්නන්ධන්ලව බේර හත්තා. .

  5. චුට්ටේ මල්ලී says:

    රාජපක්ෂ රට කෑවා, මම රට වික්කා. මම හරි නේද?

  6. saroja says:

    Kata witharai wada bari gon baana.

Main News