රාජපක්‍ෂ සහෝදරයන් අතර ගැටුම් ඇති කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..

March 5, 2020 at 2:10 pm | lanka C news
රාජපක්‍ෂ සහෝදරයන් අතර ගැටුම් ඇති කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..

රජය සහ මාධ්‍ය අතර මෙන්ම රාජපක්ෂවරුන් අතර ද මත ගැටුමක් ඇති කිරීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබෙමින් තිබෙන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ආණ්ඩුව තුළ මෙන්ම අප සහෝදරයන් අතර ද මත ගැටුම් තිබෙන බවට සමහර මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට මෙම විරුද්ධවාදීන් කි‍්‍රයාත්මක වී තිබෙන බව ද මාධ්‍ය සහ ආණ්ඩුව අතර මත ගැටුම් ඇති කිරීම මෙම විරුද්ධවාදීන්ගේ උපක‍්‍රමයක් වී ඇතැයි ද අග‍්‍රාමාත්‍යවරයා කීය.

විපක්ෂය අද නන්නත්තාර වී තිබියදී ආණ්ඩුවට එරෙහිව බොරු බේගල් පතුරුවා නොමඟ යැවීමට ප‍්‍රයත්නය දරන බව ද අගමැතිවරයා කියා සිටියේය.

– divaina

232 views

18 Comments to “රාජපක්‍ෂ සහෝදරයන් අතර ගැටුම් ඇති කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..”

  1. Chinthana says:

    Dear PM, now this is the time to apply the theory of sobitha thero .”tha-ti-ya ….. ..ho-dha-ta. ..
    …ra-th-we-la…….thi-yen-ne. …..”

    .

Main News