රාජපක්ෂ සහෝදරයන් හතුරු කරවන්න ආ මාධ්‍යවේදීන් දෙදෙනා මාට්ටුයි.. රාජපක්ෂලා ආපිට පහර දෙති..
June 28, 2018 at 10:41 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සහෝදරයන් වන චමල් රාජපක්ෂ, ගෝටාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කෙටවීම සදහා මෙරට ප්‍රධාන පෙලේ පුවත්පත් දෙකක කතුවරුන් විසින් ක්‍රියාත්මක කර තිබූ සැලසුමක් රාජපක්ෂ සහෝදරයනට හෙලි වී ඇත.
මෙම සිවු දෙනා සමගම සමීප සබදකම් ඇති අදාල කතුවරුන් දෙදෙනා එක් අයෙකු නොකී දේ අනෙක් අහෙකුට කීවා යයි කතා ගොතමින් අවස්ථා කිහිපයකදීම පවසා ඇති බව සාක්ෂි සහිතව හෙදිදරවු වී ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම සිය පුවපත්පත් අවභාවිත කරමින් රාජපක්ෂ සහෝදරයනට විවිධ ආකාරයේ හානි පැමිණවෙන පුවත් පැල කිරීමද මොවුන් දෙදෙනා විසින් කලක සිට කරගෙන විත් තිබේ.
මේ තත්වය හෙලි කරගත් පසු රාපක්ෂ සහෝදයන් විසින් සැලසුම් කර ඇත්තේ අදාල මාධයවේදීන් දෙදෙනාට සත්‍ය නොවන තොරතුරු පවසමින් ඔවුන් මුලා කිරීමටයි.
රාජ යෝග පක්ෂ ඇති මේ සහෝදර
බැහැ බේද බින්න කරනට බැඳි උදර
කරත් වහසි බසට කෑදර කඩු කතුර
කලොත් යන්නම වෙයි අපායට මිතුර
සහතික ඇත්ත!
සල්ලි හම්බවෙනවනම් ගෑනිව වුනත් විකුනන්ට පසුබට නොවෙන මෙවැනි පත් කතුවරුන් හෙලා දකිමු.
උඹ කියනවනම් කොරන්නම්.
මට ඕනෙනම් පුලුවන් කලුපාට ඩිෆෙන්ඩර් එකක් යවන්ඩත්.
එකි නෙක කෙටවීම පත්තර ජඩයන්ගේ,
වියාපාරේ කොටසක්බව දැන ගන්නේ,
සුනක ගතිය පාමින් බඩ රැකගන්නේ
පණුවෝ දමා උන් ජීවිත කුණුවන්නේ,
rajapaksa pawlata jayawewaa, janathawa therum gatha yuthui upan mawbima wanasana minisun kawda kiyala
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අැති වූ වසර 30 ක යුද්ධය නිම කිරීමටත් ඉන් පසු අැති වූ සංවර්ධනයට ප්‍රධානතම හේතුව වූයේ රාජපක්ෂ සහෝදරයන් ගෙ එකමුතු කමය්. අද රට එක තැන පල් වීමට ප්‍රධානතම හේතුව වන්නේ ‘යහපාලනය’ නම් වූ එකිනෙකට වෙනස් රනිලා ගෙ සහ සිරා ගෙ ජඩපාලනයය්.
එකෙක් ගැන නම් අපි අහල තියෙනවා .ඒ තමයි විකිනෙන්නේ නැති පත්තරයක් තියෙනව “දේශය” කියල ඒකෙ කතෘ රංජිත් ආනන්ද .එයාට කියන්නෙ අන්දන ජයසිංහ කියල .රාජපක්ෂ කෙනෙක් මේ වගේ අයගෙ ලණූ කනවනම් කාට කාටත් දෙය්යන්ගේම පිහිටයි .