රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් එකෙක්..- දයාසිරි…

July 20, 2020 at 10:00 am | lanka C news
රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් එකෙක්..- දයාසිරි…

කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා දමා ඇත්තේ ඉගෙන ගත්තු අයෙකු නොව 8 පාස් රස්තියාදුකාරයෙක් බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි.

අට පාස් අය ඉහළ පුටුවලට ගියානම් සිදුවන දේ මෙය බවද ඔහු සඳහන් කළේය.

පෘතුගීසි ලන්දේසි හෝ ඉංග්‍රීසි පවා විනාශ නොකළ මෙම රාජ සභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපති විසින් ඩෝසර කර වනසා දැමූ බවද ඔහු පැවසීය.

මේ විනාස කරන්නේ අපේ උරුමය බවත් මේවා දකින විට පපුව පත්තු වන බවත් ඔහු කුරුණාගල ජනහමුවක් අමතමින් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කමිටු පත්කර වැඩක් නැති බවත් වරද කරුවන් අල්ලා හිරේ දැමිය යුතු බවත් ඔහු කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් කර මෙවන් දේ බලාපොරොත්තු නොවූ බවත් ජනාධිපති තුමන් ඉදිරියේදී මේ ගැන නිවැරදි තීන්දුව ගනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

459 views

25 Comments to “රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් එකෙක්..- දයාසිරි…”

  1. kamal says:

    කඩුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් අංක 14න් ඉල්ලන මට 226ටම බැරි තනියම කල හැකි දේවල්
    1සුදුසු විදියට අධ්‍යාපනය වෙනස් කිරිම
    2ආහර වලින් ස්වයංපෝෂිත කිරිම
    3 කාර් අපනයනය කිරිම
    4 කොම්පියුටර් ආනයනය නැවත්විම
    5 මොබිටෙල් නිෂ්පාදනය කිරිම
    6 සිංහල මෘදුකාංග සකස් කොට සිංහලෙන් වැඩ කොට ඉංග්‍රිසි හා දෙමල ඇප් සැදිම
    7කෘෂිකර්මාන්තයට අවශ්‍ය සියලුම පොහොර නිෂ්පාදනය කාබනික සුලු අවශ්‍යතාවට අනුව අවශ්‍ය රසායනික පොහොරත් ලංකාවේ නිෂ්පාදනය කිරිම
    8අවුරුද්දෙන් අවුරුද්ද ණය අඩු කිරිම
    9 සියලුම ජාතික ප්‍රතිපත්ති සකස් කිරිම
    ලියනවානම් ලියන්න පුලුවන් 1000ක් එච්චර හැකියාවක් දියසෙන් කුමාරයාට තියෙනවා නමුත් අපේ මිනිස්සුන්ට පිනක් තිබුණොත් තේරුම් ගයි කියා හිතනවා

    • Intel says:

      සහෝදරයා computer ආනයනය කරන එක නැවැත්තුවාම සිංහල හරි දෙමල හරි app හදන්නෙ උබෙ ඔලුගෙඩියෙන්ද?😂
      ලංකාව තාම තමන්ගෙම cpu එකක් chipset එකක් os එකක් හදාගන්න තරම් දියුණු ර්ටක් නෙවේ..ලෝකෙටම එහෙම සමාගම් තියෙන්නෙත් අතේ ඇගිලි ගානටත් අඩුවෙන්..
      ආතල් දෙන්න එපා හරකෝ

    • අරුණ කුමාර දිසානායක says:

      අනේ අර අවුරුද්දෙන් අවුරුද්ද ණය අඩු කරන මංතරේ මටත් කියා දෙනවද? (මේ මහත්තයත් සජබෙටම හොඳයි.)

    • observer says:

      Your craziness is getting worse day by day. Please go and get some help or medication before it will destroy you completely. I am very serious about my comment.

    • Anura says:

      ඕයි අපනයනය කරන්නේ කුලියාපිටියේ Volkswagen  ද, නැත්තම් පංචිකාවත්තේ පරණ ඒවා පේන්ට් කරලද?

  2. chandika says:

    sahathika aththa..

  3. kamal says:

    ගුරුදෙව් සත්‍ය ක්‍රියා කරමුද
    ලොකේ පවතින විසදියයුතු ප්‍රශ්නව වලට විසදුම තියෙන්නෙ කමල් කනුමලේ කියන අසිපතෙන් අංක 14න් කොළමින් නෙවෙයි නුවරින් ඡන්දෙ ඉල්ලන කිරිබත්ගොඩ හිමිගෙ අතිජාත ගෝල දියසෙන් කුමාරයාට වඩා සුදුස්සෙක් මේ ලොකේ නැ. මෙයට ෂඩ් අභිඤ්ඤාලාභි කිරිබත්ගොඩ හිමි හා කිරිබත්ගොඩ හිමිගේ ගෝල දියසෙන් කුමාරයා කරන සත්‍ය ක්‍රියාවකි. නමුත් මම කියන්නෙ මිනිසුන්ට හානි වෙන්න එපා කියලා නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි ඒ දියසෙන් කුමාරයා.

    • HUKARIS says:

      Kamalo,
      Den nam pissuwa hondatama thada wela.
      Narakada Thambiraja Thailaya arake gevanam?.

      Karata negala chuun wenawa, ethakota oya wikara kiyawanne nethuwa baduwak hoyagen duwai.

  4. යූ ටියබ් says:

    දයාසිරි මහත්තයෝ ඔබ කොන්ද පණ ඇති පුරැෂ ලිංගයක් ඇති ක‌ෙන‌ෙක් නම් චන්දදායක අපගේ ප්‍රයෝජනය සදහා, ම‌ෙවර තරඟ වදින මේ “අටපාස් නඩයේ” නම් ලිස්ට් එක පලකල මැනවි.
    ඉතිරි ටික චන්දය දවසට අප බලා ගන්නම්.

    • kawinda says:

      ei..? nidan heruweth atapaas kattiyama thamai. hitapu aasannama janapathith paas kale e atama thamai.

  5. Sena says:

    Why, can’t you remember one day Jonston declared his educational qualifications at the courts in response to the question asked by judge. Ata pass swaamini.

  6. T says:

    Rilasiri Yage Maha Ugath Kama. Kala Vishayan Gen Upadiyak Gatthata Mu Hitan Inne Bsc Hon Upadidariyek Kiyalaa. Majanaya Balapptothu Wenne Awanka Dedhapalayak Misa Mudalata Vikinnena Maha Banku Horugen Kappan Gattha Dayasiri Wage Game Karayan Nowei.

  7. Ks nanayakkara says:

    Danne nethi nisay ahanne buwanekabahu raju 8 passda? Ara elage salli gaththe 8 pas aya witharakda? Benkuwa keduwe 8 pass ayada ? Methek lankawe despaluwo karapu hema waradakma kale 8 pass ayada? Honda aya balala chande denna nethnam upadhi karayan witharak sudusso wey waradagaththoth apahu hedili boru slia ekkatanalaya lebuna heti hoyanna

  8. kkp says:

    වෙනදා මෙන් මහින්ද නිහඩයි. සහචරයෝ රට වනසනවා. කෝ උගත් පාඩම්. චන්දෙන් පස්සේ කොහොම වේවිද?

    • Sooraya says:

      නිහඩ ද මොකක්ද කියල තේරෙන්නේ නැති අට පාස් එකෝ අද හිරු දවල් news බලාපිය මොකක්ද කියල තියෙන්නේ කියල.

  9. අට පාස් says:

    අට පාස් සිරිසේනගෙ ලේඛම් නේද මේ ??

  10. Helaya says:

    daya puluwannam weradikaruwanta daduwam rarana lesa ella atugala mata maranthika upwasayak karanu ottuei baruwata

Main News