රාජ්‍ය ඇමති ගෑස් සිලින්ඩර 200ක් අරන් යයි.. ගෑස් පෝලිම යුද පිටියක් වෙයි… STF කැදවයි…

March 23, 2022 at 9:20 am | lanka C news
රාජ්‍ය ඇමති ගෑස් සිලින්ඩර 200ක් අරන් යයි.. ගෑස් පෝලිම යුද පිටියක් වෙයි… STF කැදවයි…

ගෑස් සිලින්ඩර දෙසීයක පමණ ප්‍රමාණයක් ප‍්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරයෙකු විසින් ගෙන ගොස් ඇතැයි චෝදනා කරමින් ගෑස් පෝලිමේ සිටි ජනතාව ඊයේ දිනයේ විරෝධතාවක නිරත වූහ.

ගාල්ල රත්ගම ප්‍රදේශයේ මෙම විරෝධතාව පැවැත්වූයේ ගෑස් පෝලිමේ සිටි පිරිසක් විසිනි.

ප්‍රදේශය ගෑස් සිලින්ඩර 2500 අවශ්‍යතාවය ඇති බවද ඔවුන් කියා සිටියහ.

නමුත් මේ සතිය තුල ලබාදිය හැක්කේ සිලින්ඩන්ඩර පන්සියයක් පමණක් බවද එහි සිටි නියෝජිතයෙකු ජනතාවට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් පසුව පොලිසිය මැදිහත්වීමෙන් විරෝධතාවය විසුරුවා හැර ඇත.

196,658 views

15 Comments to “රාජ්‍ය ඇමති ගෑස් සිලින්ඩර 200ක් අරන් යයි.. ගෑස් පෝලිම යුද පිටියක් වෙයි… STF කැදවයි…”

  1. SL says:

    ප්‍රශ්න අස්සෙ හොරා කන්නම කියල දේශපාලනේට ආපු මිනිස්සුන්ගෙ වල් බූරු හැසිරීම මිනිස්සු කුපිත කරවනව

    කෝටියක් ප්‍රශ්න තියෙද්දි පුද්ගලික ජෙට් එකක ගිහින් තිරුපත් වැන්ද අගමැතියෙක් ඉන්න රටක ප්‍රාදේශිය දේශපාලකයො මෙහම කුජීතව හැසිරෙන එක අහන්න දෙයක් නොවෙ.

    • King Bull says:

      තමන්ගෙ වාහනෙන් තිරුපති ගියාම බොට පාංද ?

      • කැපුවත් පොහොට්ටුවට says:

        අනිවා මචන් මෝඩ පුටානෝගෙ වහලුන්ට තියෙන්නෙ රාජපක්ශලත් එක්ක ඉරිසියාව

        • 0.00069 BIYYO says:

          බ්ලූම්බර්ග් ඕනි නෑ ආණ්ඩුවෙ රෙදි හෝදපු නයි කතා මවල බයියො අන්දපු දෙරණ හිරු ලොන්ඩරි වල නිවුස් ෆීඩ් පොඩ්ඩක් බලහන් නාපු නෑම කෙලෝගත්තු කෙලෝගැනිල්ල අද ඉන්න තත්වෙ තේරුම් ගත්තැකි .බොලා වගේ මනෝ රාජික බයි කීප දෙනෙක් ඇරුනම ආණ්ඩුව හෝදපු ලොන්ඩරි වලටත් හෝදන්න බැරි තරම් අසූචි නාගෙන මේ හාම්පුතාල.

      • Kaputas says:

        රටේ ඩොලර් නැතුව තියෙද්දි, මිනිසුන්ට ඉන්ධන නැතුව තියෙද්දි තෝ හිතන් ඉන්නෙ ඌට ඕන මගුලක් නටන්න පුලුවන් කියලද වහලො? තොපිට මෙහෙම වෙලා මදි. තව පෝලිම් වල තැපපල්ලා.

      • Moreez says:

        තමන්ගේ වාහනේ කොහෙද park කරලා තියෙන්නේ…
        තෙල් පෝලිමේ වෙන්ටෑ…

  2. Gahamu says:

    අය්යෝ අල්ලන් නෙලන්නනේ තිවුනේ. ගොට්ට අල්ලන කාකි කරයොන්ටටත් එක්ක..

    • SL says:

      දැන් ලංකාව ඉස්සර අප්‍රිකාවෙ ගානට වැටිල.කොහොම හරි හමුදා පොලිසි මේ තරමට විනයකින් ඉන්න එක ලොකු දෙයක්.ප්‍රශ්න අස්සෙ දේශපාලන බලය පෙන්වන උන් ආවොත් උන්ට සලකන්න

  3. රාවණා සේනා says:

    රාමගෙන් ඩොලර් යදින ඉංග්‍රීසි ඉගෙනගත් රාවණා පුත්තු ගොවිතැන අත්හැරියේ ඇයි?

  4. SL MAN says:

    MP Mohan Perera, I hope he will learn his lesson in the next election.

  5. SKF says:

    කිරුලපනේ මුඩුක්කුවකින් 100ක් ගත්තොත් 99ක් මැරයො, තක්කඩි. උන්ගෙන් 225ක් පාර්ලිමේන්තු යැවුවොත් පාර්ලිමේන්තුව මැර, තක්කඩින්ගෙන් පිරෙනවා.

    ඒ වගේ තමා, රටේ බහුතරය හොරු, තක්කඩි.
    බහුතරය අතරින් පත්වෙන 225න් බහුතරයත් හොරු තක්කඩි තමා.

  6. country man says:

    If this news is true, why don’t you name the minister concern. This is pure provocation.

  7. ඔය වගේම සීන් එකක් ජා ඇළ පොලිසියෙනුත් කරා බලන් ඉද්දි ඇවිත් අරන් ගියේ. මොනා කරන්නද.

Main News