රාජ්‍ය පරිපාලනය කරන හැටි නාමල් අගමැතිට කියා දෙයි..

August 14, 2022 at 2:10 pm | lanka C news
රාජ්‍ය පරිපාලනය කරන හැටි නාමල් අගමැතිට කියා දෙයි..

පලදායී මහජන සේවාවක් සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අගමැති සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යොමු කර තිබේ.

44,405 views

9 Comments to “රාජ්‍ය පරිපාලනය කරන හැටි නාමල් අගමැතිට කියා දෙයි..”

  1. තක්කඩි ගොබ්බයා says:

    මේ ගොන් නාම්බන්ට අපරාදෙ රටේ සල්ලිවලින් පඩි ගෙවන්නෙ. මූ ලෝක අණ්ඩපාලයෙක්. කොමිස් කුට්ටි පිටින් ගිලලා ඉන්නේ.

  2. පුරවැසියා says:

    IMF එකෙන් රාජ්‍ය සේවයෙ ඉන්න හොරූ අයින් කරන්ඩ කියනවා.

    මේ බල්ලා එවුන්ව එහෙට මෙහෙටකරලා වැඩ කරන බවපෙන්නන්ඩ හදන්නෙ උංව තිඋආ ගන්ඩ.උට චන්දෙ දෙන මුගෙ කුක්කො රැල.

    තුහ් නොදකිං මේ වගෙ පරයො.

    රට කනවා මිස හදන්ඩ නං දෙන්නෙ ම නෑ

  3. බිංකුණ්ඩා says:

    යකෝ මාර දැනුමක්නෙ තියෙන්නෙ අපේ අනාගත ජනාධිපති තුමාට. රනිල්ටයි දිනේෂ්ටයි දෙන්නටම ගොඩක් දේවල් මෙතුමගෙන් ඉගෙන ගන්න තියෙනවා වගේ. එල එල බොක්ක ඔහොම යං ජනාධිපති වෙනකම්ම. අපෙ රටේ ජනතාව ඔබතුමා එතෙන්ට ගෙනියන බව ඉරහඳ වගේ විශ්වාසයි.

  4. nadeepa says:

    You don’t have to teach Ranil anything! All Namal knows into rob money from projects and to appoint his family to top positions.

  5. Diesel says:

    පලදායී මහජන ‌සේවාවක් වෙන්න නම් නාමල් වගේ රටට බරක් වුන කාලකන්නි මැරිල යන්න ඔ්නෙ

  6. සාටක බල්ලන් අතුගා දැමියයුතුයි,.! says:

    පැහැදිලිලෙසම සියට සීයක් රටේ ආර්ථික ගැටළුවට වගකිවයුතු බොරතෙල් මාපියාවේ අධිපති, ලබ්බා සමඟ සමස්ත සාටක බල්ලන් අතුගා දැමියයුතුයි,.!

  7. hywala says:

    සුළු පක්ස වලින් පැමිණි ජනාධිපති අගමැති නැටිය යුත්තෙ සාටක බල්ලන්ගෙ පදෙටද?

    • සංවරවිදියට කාපං වනචාරියා,.! says:

      නාමළ ලබ්බාේ කැමරාව ඔිෆ් කර කොමන්ටුව කොටපං
      කෑමබීම කනවිට සංවරවිදියට කාපං වනචාරියා,.!

  8. Sandun Dhammika says:

    No the only solution is to handover the SL government management to capable hands of the Major Matt Mason and his team. GIJOE is always there to defend the human freedom from Cobra, a worthless organization who need to rule the world.

    GIJOE !

Main News