රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු 39ක් අලුතින් පත් කරයි… ලයිස්තුව මෙන්න..

December 13, 2020 at 8:22 pm | lanka C news
රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු 39ක් අලුතින් පත් කරයි… ලයිස්තුව මෙන්න..

රාජ්‍ය අමාත්‍යාංශ 39ක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ මේ බව සඳහන් වේ.

එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

56,144 views

2 Comments to “රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු 39ක් අලුතින් පත් කරයි… ලයිස්තුව මෙන්න..”

  1. Wimal says:

    මේ පරන.සෙට් එකම නේ නොවැම්බර් 25 ඉදලා මේ ගැසට් එක ගහන්න ජයසුන්දර මහත්තයට අමතක වෙලා ද අනේ මන්දා මේ ආංන්ඩුවේ වැඩ අවුල් කියල හිතෙන්නෙ මට විතරද

    • Rabok says:

      not only you bro many with lots of expectation to see the country gradually coming back on track are becoming disappointed – I hope GR will understand SURA & ASURA uddaya and people expect to see SURA wining – not a situation where we feel “hotu gaani deela kahi gaani gaththa ” situation

Main News