රාජ්‍ය ආයතනවල සියළු සභාපති, අධක්‍ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දේ..

November 30, 2019 at 8:40 am | lanka C news
රාජ්‍ය ආයතනවල සියළු සභාපති, අධක්‍ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දේ..

රජයේ සියලු සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසාය සභාපතිවරුන්ට අධ්‍යක්ෂ මණ්ඩලය සියලු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් නියමකර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මේ බව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

එම ආයතන සඳහා සුදුසු පුද්ගලයන් පත් කරන තුරු ආයතනවල කටයුතු පවත්වාගෙන යාම සදහා ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් දන්වා ඇත.

29,966 Viewers

6 Comments to “රාජ්‍ය ආයතනවල සියළු සභාපති, අධක්‍ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දේ..”

  1. Chandi says:

    Gotata Chnadey depu unta vena deval …. pawwwwwwwwwwww

    • Hoo !!! says:

      උඹට ඔල්මාදෙද ?🤣🤣

    • හෙළයා says:

      ගෝඨාභය මහතාට චන්දෙ දුන්නු අය බොහොමයක් චන්දෙ දුන්නේ රට හදන්න. එහෙම කරනකොට රිදෙන පිරිසකුත් ඉන්න බව මේ වගේ කොමෙන්ටු දැක්කම තේරෙනවා. සුදුසු අය සුදුසු තැන් වලට පත් කරන්න දරණ මේ වෑයම වැරදි විදියට දකින අපතයොත් ඉන්නවනේ.

  2. Boo says:

    ⁣ඔය ගවපාලන දූෂිත දේශපාලන පත්වීම්. උන් ඉවත්කර සුදුස්සන් ඒ තැන්වලට දාන එක හොදයි.

  3. Telecom sevakayo says:

    Serisena malli inne eya sadakalika sapapaghi keyala
    Telecom venasa kala serusdna saha samagama pannanu

  4. Ajith says:

    මතකනේ අර ශාලිත විජේසුන්දර කියන පොරව ගුවන්තොටුපොළේ අද්‍යක්ෂ මණ්ඩලයට දාලා වෙච්ච වින්නැහියක්? මිනිහා යනකොට ගුවන් තොටුපොළේ නිල නිවසේ තිබුන ගැස් සිලින්ඩර් එක පවා හොරකන් කරගෙන ගියේ. මිනිහා දැන් ගෙදර වැඩකාර අයම්මව කසාද බැඳගෙන ඉන්නවාලු. මෙහෙමත් ජීවිත.

Leave a Comment

Main News