රාජ්‍ය ආයතන රැසක් කොටස් වෙලදපලේ විකුණන්න දමයි..

April 21, 2021 at 6:22 am | lanka C news
රාජ්‍ය ආයතන රැසක් කොටස් වෙලදපලේ විකුණන්න දමයි..

රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසාය කිහිපයක කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ආයෝජකයින්ට විකිණීමට සැලසුම් කර තිබෙන බවත් එම ව්‍යවසායන්ගෙන් කිහිපයක් ඒ වෙනුවෙන් වන අයදුම්පත් කොළඹ කොටස් වෙළෙඳපොළට මේ වනවිට ඉදිරිපත් කර තිබෙන බවත් අනාවරණය වේ.

පසුගිය කාලයේදී වරින් වර වාර්තා වුණේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා පුද්ගලික ආයෝජකයින් කැඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිළධාරී, රජීව බණ්ඩාරනායක මහතා හෙළිදරව් කර තිබෙන්නේ රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසායන් කිහිපයක් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා කොටස් විකිණීමට මේ වනවිට ඉදිරිපත් වී සිටින බවයි.

54,599 views

18 Comments to “රාජ්‍ය ආයතන රැසක් කොටස් වෙලදපලේ විකුණන්න දමයි..”

  1. Kalana says:

    එහෙම වෙන්නේ කොහොමද? එතකොට අයිති වෙන්නත් පුළුවන්නේ.
    මේක වැරදියි. රටම විනාශ කරලා දාන්නද මුන් ආවේ, කවුද මේවා ගේන්නේ.

  2. Asoka says:

    CEB, petrolium, ports, railways all should be privatised.

  3. N.Wimaladasa says:

    I view that is way of doing Business and investment to build new Capital Market . I think which is one of the correct step to be taken by current SLPP leadership. We have followed that path of Development of Capital formation by New economic policies .

  4. Observer 1 says:

    එම නිලධාරියා පවසන්නේ කොටස් හෝ ණයකර හරහා රාජ්‍ය සමාගම්වලට කොටස් වෙළඳපොලේ ප්‍රාග්ධනය ලබා ගැනීමට හැකියාවක් ඇති බවයි. රජය විසින් රජය සතු ආයතන කොටස් වෙළඳපොලේ සම්පූර්ණයෙන්ම විකුණන බව ඔහු සඳහන් නොකරයි.

  5. sunimal says:

    වසර 72 ක් කරගන ගිය දේවල් වල ප්‍රතිපල අසවු අසවු.

Main News