රාජ්‍ය ආයතන විකිණීම ඉක්මන් කල යුතුයි..-IMF
March 11, 2017 at 7:05 am | lanka C news
ණය ගැනීම හා උද්ධමනය පාලනය කල නොහැක්කේ නම් මෙරට මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතු යයි මෙරට සංචාරයක නිරත වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවසා ඇත.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට මෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉක්මන් කිරීමටත් රජය කටයුතු කල යුතු යයි ඔවුන් දන්වා තිබේ.
එයාර් ලංකා, අැපලෝ වගේ සෑහෙන මුදලක් ගන්න පුලුවන් රාජ්‍ය අායතන අැත්තේ සීමිත ප්‍රමානයක් පමණය්. අැරත් රනිල්/සිරා රෙජිමය රාජ්‍ය අායතන විකුනලා තියන ණය ගෙවන්නේ නැහැ. ලැබෙන මුදලින් කරන්නේ එදිනෙදා වියදම පියව ගන්න එකය් හොරා කෑ මුදල් පියව ගන්න එකය් විතරය්. ඉතින් තියන රාජ්‍ය අායතන ටික විකුනලා අහවර උනාම මොනවද විකුනන්නේ? කබලෙන් ලිපට වැටෙනවා සහතිකය්.
Sira Innakan MarRa Horakaapu Dewal Aapahu Gannawa Boru.