රාජ්‍ය ඇමතිකම වැඩක් නෑ.. මට කැබිනට් ඇමතිකමක් ඕනෑ.. ජනාධිපති මට එය ලබා දිය යුතුයි..- පියසේන

May 4, 2018 at 1:20 pm | lanka C news
රාජ්‍ය ඇමතිකම වැඩක් නෑ.. මට කැබිනට් ඇමතිකමක්  ඕනෑ.. ජනාධිපති මට එය ලබා දිය යුතුයි..- පියසේන

තමනට රාජ්‍ය ඇමතිකමකින් වැඩක් නැති බවත් අවශ්‍ය කරන්නේ කැබිනට් ඇමති ධුරයක් බවත් රාජ්‍ය ඇමති පියසේන ගමගේ මහතා පවසයි.

ශ්‍රීලනිපයේ කැබිනට් ඇමති ධුරයක් හිමිවිය යුතු පළමුවැන්නා තමන් බවත් ශ‍්‍රීලනිප හය දෙනෙකු ඇමතිකම් අතහැරි නිසා තමනට එම ධුරයක් දිය හැකි බවත් ඔහු සදහන් කරයි.

තමන් රාජ්‍ය ඇමති ධුරයක් බාර ගත්තේ පළාත් පාලන මැතිවරණයට ශක්තියක් ගැනීමට වුවද ඉන් කිසිත් කරගත නොහැකි වූයේ යයිද ඔහු කියා සිටී.

කැබිනට් ඇමති ධුරයක් නොලැබෙන බව දන්නා නිසා දිවුරුම් දීමේ අවස්ථාවට නොපැමිණි බවත් ඔහු පවසයි.

තමන් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් නිසා කැබිනට් ඇමති ධුරයක් තමනට ලබා දීමට ජනාධිපතිවරයා කල්පනා කළ යුතු යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

98 views

19 Comments to “රාජ්‍ය ඇමතිකම වැඩක් නෑ.. මට කැබිනට් ඇමතිකමක් ඕනෑ.. ජනාධිපති මට එය ලබා දිය යුතුයි..- පියසේන”

  1. Rasika says:

    Amathikam denna ona rata goda ganna puluwan dakshayantada…? ehema neththam Jestayo kiyana pimpiyantada….????

    • Mahesh says:

      මෙතන අදහස් දාන ගොඩක් අය හිතන්නේ ගොඩක් සද්දෙට කේ ko ගහන අය නියම දේශපලකොයෝ කියල ! මෙතුමා ලංකාවේ විස්විදයලයකට ගිහින් උපාදියක් තියන අතලොස්සක් වූ දේශපාලකයන් ගෙන් කෙනෙක් ! ලැබුන හැම අමත්යන්ශයම වැඩක් කරපු කෙනෙක් ! අහිශය දුෂ්කර හිනිදුමට වැඩක් කරපු කෙනෙක් ! හොරකන් කරන්නත් ඇති ! එත් වැඩත් කරා නිහඩවම .

  2. Dev says:

    Me ara geetha nisa pinata apu gamageda

    Cabinet ekek neda ona . Moratuwa paththe enna ona tharam tiyanawa

  3. Ratawasiya says:

    Mung cabinet amathikam walata mepamana peretha gathamanaawa honda athi!

  4. Niru says:

    Onna ohe okata deepan ban. Umbata wena wedak attheth nane medawaswala

  5. Dr Lakshman Fernando says:

    YOU REQUIRED TO SERVE TO PUBLIC OR REQUIRED TO MADE MONEY

  6. me manussa janatha salliwalin kooti ganan aragena thiyenawa
    MONAWADA RATATA KALA DE??

    LEISTHUWAK IDIRIPATH KARANNA

  7. පොඩි එකා says:

    මේගොල්ලෝ කියන කියන විධියට රටක විධායක ඡනාධිපතිවරයෙක් නටන්න ඕනේ නෑ… මං ඡනාධිපති නං කියන්නේ… උඹට ඔය දීලා තියෙන එක කරන්න බැරි නං ඕකත් පැත්තකින් තියලා මන්ත්‍රී වෙලා හිටපං කියලා… එහෙමත් බැරිනං අස්වෙලා ගෙදර පලයං කියලා…

  8. chanda says:

    Rata hadanna ne appa…………………….
    onna ohe deela danna.

    • Asaranaya says:

      යක්කුනේ සරළ පඹයා ඔහෙලත් රවටනවා පොදු ජනතාවත් රවටනවා, හැබැයි මිනිහත් ලඟදී රැවටී වල පල්ලට යනවා

  9. Open mind says:

    මොකක්ද කරුමයකට මන්ත්‍රී කම ලැබුණා.තව ටික දිනකින් ජනාධිපතිකමත් බලාපොරොත්තු වෙයි

  10. Janathawa says:

    Does he deserve it, as he just managed to get a
    MP post , because of Geetha’s dual citizenship
    problem.

Main News