රාජ්‍ය ඇමතිට ඒකලදී කාන්තාවක් සෙරෙප්පුවෙන් ගැහුවා..- හරීන් හෙලි කරයි..

February 24, 2021 at 10:00 am | lanka C news
රාජ්‍ය ඇමතිට ඒකලදී කාන්තාවක් සෙරෙප්පුවෙන් ගැහුවා..- හරීන් හෙලි කරයි..

රාජ්‍ය ඇමතිවරයෙක් ඒකල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සෙරෙප්පුවෙන් පහර කෑමකට ලක් වී ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කාන්තාවකගෙන් සෙරෙප්පුවෙන් පහරකෑ එම ඇමැතිවරයා කවුදැයි සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔහු මේ අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සමඟ වූ විවාදාත්මක අවස්ථාවකදීය.

හරීන් ප්‍රනාන්දු මහතාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කතානායක වරයා සඳහන් කළේ එවන් ප්‍රකාශ පාර්ලිමේන්තු ට අදාල නැති බවයි.

56,893 views

20 Comments to “රාජ්‍ය ඇමතිට ඒකලදී කාන්තාවක් සෙරෙප්පුවෙන් ගැහුවා..- හරීන් හෙලි කරයි..”

  1. siri says:

    O/L wath nathi mun palimenthuwata chandayakin minissu evannaha, moo wagema booruwek list eken gaththata, fail fail kiyala muge kate thiyenne muge O/Level results gana.

    • Alponso says:

      හරින් සමග සැසදීමේදී ලන්ස වැදගත් මහත්තයෙක්. ලන්ස හරිය වගේ ගිය තැන කිචවෙන්නේ නෑ. හරිය පයිය වත් නැති හරිය තමා ගෑනුන්ගෙන් ගුටි කන්නේ. ගෙදර ගෑණි මූව පන්නල වෙන මිනිස්සු එක්ක යනව. මල්සට හරියට කරගන්ඩ බැරුව මල්සගෙන් ගුටිකනව. මේ වගේ අපතයෝ තමා අනුන්ට අපහාස කරන්නේ .

    • Sam says:

      මෝඩ සජියට ලබන මැතිවරණයේදී ඔය ආසන වලින් බාගයක්වත් ගන්ඩ ලැබෙන්නේ නෑ. සජිය ලංකරගෙන ඉන්නේ රටම අප්‍රිය කරන ගොන්ජ හරින් වගේ තුට්ටු දෙකේ සල්ලාලයෝ. සජිය පාර්ලිමේන්තුවේ නැගිටල හොර තක්කඩි ගොන්ජ වෙනුවෙන් කතා කරද්දි මිනිසුන්ගේ ඇගේ මාලු නටනවා .මේ මෝඩ හරක දන්නේ නෑ ගොන්ජට තියෙන මහජන ප්‍රතිචාරය කුමකද කියල. මුගේ හිතේ ගොන්ජ කියන්නේ පොරක් කියල.

  2. බදුල්ලේ බයියා... says:

    එක එකාගෙ සෙරෙප්පු හොයාගෙන යන්න කලිං මල්ශා කියපු එක පරික්ශා කරල බලපං හරින්…..පොඩි කතාවක් කිවුව නේද ඒ දැරිවි.
    ඒත් එක්කම විනී ඩයස් ගෙන් කනේ පාරකුත් බදුල්ලේ මිනිස්සුගෙං හොද ගූ තලියකුක් කන්න බදුල්ලේ වරෙං….

  3. Number one.... says:

    So sad for sajith premadasa…this is the kind of people who are his fronr runners…
    Harin is utter failure….he tried to fabricate his story….he has not even ordinary level certificate….bloody idiot….he did not good rugger for the school… he was back bencher…
    He came to lime light after winning badulla with the hhelp of D . Vincent dias who was mp from 1978….
    He got married to vincent s daughter and used them heavily…he came from wattaga and not a from business family as he mentioned…..
    Total fabricated fellow..but he has a big unruly mouth….

  4. Sam says:

    මෝඩ සජියට ලබන මැතිවරණයේදී ඔය ආසන වලින් බාගයක්වත් ගන්ඩ ලැබෙන්නේ නෑ. සජිය ලංකරගෙන ඉන්නේ රටම අප්‍රිය කරන ගොන්ජ හරින් වගේ තුට්ටු දෙකේ සල්ලාලයෝ. සජිය පාර්ලිමේන්තුවේ නැගිටල හොර තක්කඩි ගොන්ජ වෙනුවෙන් කතා කරද්දි මිනිසුන්ගේ ඇගේ මාලු නටනවා .මේ මෝඩ හරක දන්නේ නෑ ගොන්ජට තියෙන මහජන ප්‍රතිචාරය කුමකද කියල. මුගේ හිතේ ගොන්ජ කියන්නේ පොරක් කියල.

  5. Osmand says:

    මුං ඉන්නකන් කලේ අනුන්ගේ කුණු ගැන කථා කිරීම පමනයි. 8ට වත් පාස් නැත් නූගත් මොඩයින්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? දෙයියනේ මෙවැනි බූරුවන්ට මහජන මුදල් නිකරුණේ වියදම් කිරීමට චන්දය දෙන්න එපා. රටේ වෙන මිනිස්සු නැතිද?

  6. david milibanda says:

    SJB Thrash politics. St. Joseph product…………. disgraceful.
    Jathake baala ekek.

  7. Sama says:

    ආණ්ඩුවේ එවුන්ට ගු ගහන්න අපිට කන්න නැති නිසා රෙන්න පුපෙ ගු නැහැ

  8. ජනජය says:

    තාත්ත කිව්වද..?

  9. Duminda says:

    මූ රංජා වගේම ගොන්ජෙක්. වෙනසකට තියෙන්නේ මූ අධිකරණයට අපහාස කරල නෑ

  10. හරින " අවතාර් " says:

    සොහොනේ සැතපිලාම ඉඳගෙන මගේ තාත්තා මේ දිනවල පාස්කු බෝම්බ කොමිසමේ පොත කියවනවා කියලා මට කණට කරලා කිව්වා ! මගේ නම ඇත්දැයි පිටුවෙන් පිටුව කියවා බලමින් ඉන්නේ කියලා කිව්වා…! හැබැයි එක තැනක සඳහන් වෙලා තියෙනවලු …
    ඒ පල්ලියටම යන ” පාස්කුවේ පාපයගෙ සෙවනැල්ල ” කියලා… !!

Main News