රාජ්‍ය ඇමතිට ඒකලදී කාන්තාවක් සෙරෙප්පුවෙන් ගැහුවා..- හරීන් හෙලි කරයි..

February 24, 2021 at 10:00 am | lanka C news
රාජ්‍ය ඇමතිට ඒකලදී කාන්තාවක් සෙරෙප්පුවෙන් ගැහුවා..- හරීන් හෙලි කරයි..

රාජ්‍ය ඇමතිවරයෙක් ඒකල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සෙරෙප්පුවෙන් පහර කෑමකට ලක් වී ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කාන්තාවකගෙන් සෙරෙප්පුවෙන් පහරකෑ එම ඇමැතිවරයා කවුදැයි සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔහු මේ අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සමඟ වූ විවාදාත්මක අවස්ථාවකදීය.

හරීන් ප්‍රනාන්දු මහතාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කතානායක වරයා සඳහන් කළේ එවන් ප්‍රකාශ පාර්ලිමේන්තු ට අදාල නැති බවයි.

56,874 views

20 Comments to “රාජ්‍ය ඇමතිට ඒකලදී කාන්තාවක් සෙරෙප්පුවෙන් ගැහුවා..- හරීන් හෙලි කරයි..”

  1. sana says:

    sereppu nam monawa ooi….ate ta dunna ne ridenna….

    • පුරවැසියා says:

      මොකටද කූට්ටම පොඩි බැලූන් හරීන්..? රිදුන තැන අතගාන්න ද..? බෙහෙත් දාන්නද..? තොපි වගේ පාහර වසලයොන්ට සෙරෙප්පුවෙන් ගහලා මදි සක්කිලි පිංගුත්තර හොර හැත්ත..

Main News