රාජ්‍ය ඇමතිවරයෙක් කප්පම් ගන්නවා.. කප්පම් යුගයක් යලි ඇතිවෙලා.. මං ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්නවා..

July 16, 2021 at 10:40 am | lanka C news
රාජ්‍ය ඇමතිවරයෙක් කප්පම් ගන්නවා.. කප්පම් යුගයක් යලි ඇතිවෙලා.. මං ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්නවා..

ආණමඩුව ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයකු කප්පම් ගන්නා බවට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සහභාගී වූ වැඩසටහනකදී චෝදනා එල්ල විය.

රාජ්‍ය ඇමතිවරයකුගේ මැර කල්ලියක් විසින් බොරළු ලොරියකින් රුපියල් 500 බැගින් අය කරන කරමින් සිටින බවද එය පදනමකට කියමින් මෙසේ මුදල් එකතු කරන බවද චෝදනා එල්ල කල පුද්ගලයා පැවසීය.

එහිදී අදහස් පල කරමින් ප‍්‍රියංකර ජයරත්න මහතා පැවසුවේ අද කප්පම් යුගයක් යලි ආරම්බ වී ඇති බව කණගාටුවෙන් වුවද ප‍්‍රකාශ කල යුතු බවය.

තමන් දේශපාලන වශයෙන් කලකිරී සිටින බවත් ළගදීම තීරණයක් ගන්නා බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

ඒ මහතා මේ අදහස් පල කලේ කුඹුක්කඩවල පැවති පොල් පැල බෙදා දීමේ අවස්ථාවක් අමතමිනි.

47,288 views

11 Comments to “රාජ්‍ය ඇමතිවරයෙක් කප්පම් ගන්නවා.. කප්පම් යුගයක් යලි ඇතිවෙලා.. මං ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්නවා..”

  1. opa dupa says:

    අර ඔක්සිජන් නැතුව හුස්ම ගන්න හාදයද?

  2. saman says:

    වියත්මග සමග පෙරට.

  3. 3% ට බය බයියා. says:

    බයියන් ට ජයවේවා !

    • Api JVP says:

      JVP අපි හැමදාම ආදරේ යහපාලනේට. ඊ ලග පාර සජිත් සහෝදරයා දිනවීමට දැන් ඉඳන් ලැහැස්ති වෙමු

      • පුත්තලම් පුට්ටු බුරුවා says:

        Api JVP ඊට වැඩියෙ හොඳයි මැදමුලනේ ටොයිලට් කටක් කඩාගෙන කාපිය එතකොට උඹලට ආත්මය බේරගන්න පුලුවන් පෙරේතයා

  4. පහනට ආ යකා ජාතික පෙරමුණ says:

    ඇයි ස ට කියල බැලුවේ නැද්ද. ? ස ගේ සවුබාගේ දැක්මේ අරමුදල් රැස් කිරීමේ කමිටුවේම වැඩක් ද දන්නේ නැහැ. බැරි නම් වෙන්න දඟලන අගමැටි මල්ලි ට කිව්වොත්.

  5. Rosh says:

    හිතාගන්න පුළුවන්නෙ කවුද කියලා!!

    සනත් නිශාන්ත පෙරේරා – 80,082 🐮🐮

    ප්‍රියංකර ජයරත්න – 74,425

    අරුන්දික ප්‍රනාන්දු – 70,892 🐷🐷🐷

    චින්තක අමල් මායාදුන්න – 46,058

    අශෝක ප්‍රියන්ත – 41,612

  6. Kusal Haami says:

    If you know the facts and correct, why don’t you expose the name of the state minister? Are you scared?

  7. janatha says:

    සැර්ගේ “නව මර්වින් සිල්වා”

  8. සකු says:

    ඔක්සිජන්

  9. Ravi k says:

    Anamaduwa peththe gihin beluwotg therei kauda kiyala.
    Rajaye idam wala Pas kapala winasha karala.
    Alaweli wala weli Hodama plant dala Dali hoyanawa.

    Parisaraya winasai . Oya pethi wala
    Puttalam district eke no 1 lebenawa minihata .minissu thama modayo

Main News