රාජ්‍ය ඇමතිවරයෙක් ධුරයෙන් නෙරපයි.. ? බුද්ධි අංශ වාර්තා කැදවයි..

January 23, 2022 at 10:22 pm | lanka C news
රාජ්‍ය ඇමතිවරයෙක් ධුරයෙන් නෙරපයි.. ? බුද්ධි අංශ වාර්තා කැදවයි..

නීතියෙන් බේරීමට විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයෙකු මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවා ගෙන ආ බවට චෝදනා එල්ල වී සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ව්‍යාපාරිකයා පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයන අවස්ථාවේ රටින් පිටව ගොස් සිට ඇති අතර පසුව අදාළ දේශපාලකයන් හරහා පැමිණ පොලිසියට භාර වී තිබිණි.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස ලබා ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමගද සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර සිදුවීම පිළිබඳව බුද්ධි අංශ වාර්තාවක් කැඳවා කැඳවීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව දැඩි තීරණයක් ගනු ඇතැයි ද ඇතැම් විට එම රාජ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉවත් කරනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

104,825 views

16 Comments to “රාජ්‍ය ඇමතිවරයෙක් ධුරයෙන් නෙරපයි.. ? බුද්ධි අංශ වාර්තා කැදවයි..”

  1. Deshappaaluwa says:

    Nothing will happen to the state minister since no need to discuss at the cabinet when the President has executive powers to take any decision about the irregularities about his own politicians.

  2. vis8 says:

    Well done! The country is moving forward, and there is no place for this kind of incident where power is abused.
    Over USD $5 billion in garment exports last year.
    The most vaccinated country in South Asia.
    Tourists arrived in 2021: 68,000. Ten other countries combined: 67,000 (Including Indonesia, Malaysia, India and many others).
    New highways are opening, making way for development around the roads: Jobs

    SL is doing good! The jepi-toiyas can only think of their stomachs as a reason to find some fault 🙂

    • Bi Janatha says:

      Jayaweva.. NEXT names in Pandora and Panama Paper is to be actioned and send to jail for looting innocent Lankan people money into private off shore accounts (commission = losing poor people money)

    • ruwan says:

      still some lontha baiyos waiting till gobbasena develope this country…but gobbasena havent brain or experience.only thing he know stealing and rescue some merders from prison..he was completely fail last two year. people call him weda bari tarzen..but still some goo baiyo beliving him and wating for good news..but most of sri lankan people waiting till he go home or die..

    • hectoraustralia says:

      i feel like vis8 is fresh out of lunatic asylum or rehabilitation center after taking too much drugs. nothing is moving in right direction. nothing will happen to this minister as well. this is nothing in comparison to the gas explosion in the country theshara should be charged with manslaughter instead he is till in the position.

      • vis8 says:

        It is people like you, blinded by jealousy and hate without any reason, who are the lunatics 🙂

  3. Sun says:

    All know the ministers doing underhand work with the drug dealers rather than serving people. Where are they. They are hiding but all know that they want to make easy money by using the position.

  4. පැරනි දේශපාලන විකාර ගෝඨාභය යටතේ වෙනස් වෙමින් පවතී. ලක්ෂ 69 කගේ විශ්වාසය ගෝඨාභය රකින බව නියතයි. විය යුතුදේ වෙමින් පවතී. දුන් ඡන්දයට වටිනාකමක් තියනවා. ගෝඨාභය තවත් වාරයක් රට පාලනය කල යුතුයි.

    • sam - Canada says:

      JAYA WEWA !

      • Royal 82 says:

        කැනඩාවේ ඉන්න කාලකන්නි මෙහෙට ජයවෙවා කියනවා. එහෙ ගියානම් එහෙ ලබ්බක් බලන් ඉන්නේ නැතුව මෙහෙ ඒවාට හොම්බ දානවා … SAM කැනඩාවේ කොවිඩ් තත්වේ එහෙම කොහොමද ?

        • Asela says:

          අවුලක් නැහැ බන් කැනඩාවේ ඉන්න කොටි හැමෝටම පාස්පෝර්ට් සල්ලි වලට හදලා දීලා තියෙන්නේ උඹලගේ ආණ්ඩුවෙන්. උන්ට පොලිස් රිපෝට් සල්ලිවලට හදලා දීලා තියෙන්නේ උඹලගේ පොලිස් දෙපාර්තුමෙන්තුවෙන්. උන් තිඹිරිගස්යායේ ජේෂ්ඨ පොලිස් මෙස් එකේ උඩ තට්ටුවේ AC කාමර වල බඩුත් ගහලා තියෙනවා DIG ලා එක්ක. 2009 වසරේ තමයි වැඩිම ට්‍රස්තයන් ගණනක් පොලිස් නිශ්කාෂණ අංශයේ ASP කෙනෙකුට නාරි මාංශ දීලා පොලිස් රිපෝට් අරගෙන පිටරටවල ගිහින් තියෙන්නේ. දැන් ඌ CID එකේ ලොක්කෙක්. ගැණු කිහිපදෙනෙක්ම අරගෙන දික්කසාද වුන WPC කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නැති වලත්තයෙක්. කොවිඩ් පටන්ගත්ත වෙලාවේ ඉඳලම කැනඩාවේ $. 2000.00 මාසික සහනාධාර මුදලක් රැකියා නැති උන්ගේ එකවුන්ට් වලටම තවම වැටෙනවා. මුන්ගේ දේශපාලකයෝ හොරා කාලා නැති නිසා සල්ලි තියෙනවා.

          • ප්‍රශ්ණයට මොකද වන්නේ,.! says:

            ගිය ආන්ඩු වෙන් කොට්න්ට සැප දුන්නා,.!
            අඩෝ සෑමා, ඒකැනඩාවේ මූළ්පදීංචිකාර ස්වදේශීක දරුවන් ලකෂ ගනනින් සමූළ ඝාථනය කරනාළද ප්‍රශ්ණයට මොකද වන්නේ,.!

    • බිංකුණ්ඩා says:

      ලබන පාරත් අපි එතුමට (එච්චර කල් ජීවත් වුනොත්)

    • hectoraustralia says:

      umbala salli walata me wage comment dala ita passe wenne me salli walin kana umbage lamaintath hena gahanawa. hardha sakkiyata anurupawa weda parapan wahal bayyo

  5. Dawal da….😅😅🤣🤣

  6. මැදමුලනෙ මුත්තා says:

    අරැන්දික ප්‍රනාන්දු මේවැඩේට සම්බන්ධයි කියල තමයි කතාව තියෙන්නෙ. අරැන්දිකය නීතියට වැඩකරපු ASP ත් මාරැකරල, කසිප්පුකාරයො රැක්ක එකානෙ. මූ ඇමතිකමෙන් එලවල පමණක් මදි. පුත්තලම නගරයට ගෙනගොස් සම්පූර්ණයෙන්ම නිරැවත්කර කසපහර ගසා දේශපාලනයෙන්ම එළවා දැමිය යුතුයි.