රාජ්‍ය ඇමතිවරුන්ද සීමා කරයි.. දිවුරන්න සූදානම්..

November 22, 2019 at 10:40 am | lanka C news
රාජ්‍ය ඇමතිවරුන්ද සීමා කරයි.. දිවුරන්න සූදානම්..

භාරකාර ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම්දීම ලබන සදුදා දිනයේ සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම ඇමතිවරුන් ප්‍රමාණයද සීමා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටිමින් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු එම උත්සව සභාව අමතමිනි.

95,359 Viewers

6 Comments to “රාජ්‍ය ඇමතිවරුන්ද සීමා කරයි.. දිවුරන්න සූදානම්..”

  1. ajith says:

    හංසයන් ගෝටට චන්දෙ දීපු එවුන් විදියට දමන කොමෙන්ට් ගණන් ගන්න එපා. ඒවා තේරුම් අරන් ප්‍රතිචාර දක්වන්න. හංසයාට කඩේ ගිය ගොසිප් සයිට් වර්ජනයෙන් රේටින් බසමු. 2014 අංක එකට ITN හිටිය 2015 දී අංක 8 කල විදිය ආදර්ශයට ගමු

  2. Daham says:

    the purpose of a care taker government is to run the country with just cabinet ministers until holding elections to elect a proper government. Why should the president appoint another set of ministers with tag “STATE” to spend unnecessary money. The president seems under pressure to please everyone. Wher is the strong leadership qualities that people including the maha sangha expected?

    • කිරිමෙල් says:

      The HE the President knows better than new comments subscribers

    • වෙරිසොරි says:

      මැතිවරණෙ එනකන් බකන් නිලන්න ගෝඨා ජනාධිපති තුමා කැමති නෑ මේ මාස කීපයත් කරන්න පුලුවන් වැඩ කරන එක කොයිතරම් හොඳද නිකම් කාලෙ කනවට වඩා.
      අවුරුදු 4ක් තිස්සෙ බකන් නිලපු ගොබ්බ යහපාලුවන්ට ඕවා තේරෙන්නෙ නෑ

  3. Ayotallah says:

    The best option for HE the President is to appoint another 15 as Non Cabinet Ministers rather than State Ministers to make them proud and satisfied. There are senior and efficient MPs who has not been considered like Udaya Gammanpila. Rohitha Abeygunawardene Dayasiri Jayasekera Susil Premajayanth John Seneviratne SB Dissanayake to name a few but deserving

Leave a Comment

Main News